EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: දැන් තේරුනා නේ..... දැක්කනේ මුන්ගේ කැත හිත...... :P
    එහෙම කැත දෙයක් කියල තිබුනද, තොපි හිතන විදිය තමා කැත....:oo::eek:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අද හවස බියගම පැත්තේ ෆාමසියක ඇතිවන දෙබසක්......

    එකෙක් - අයියේ මේ...... අනේ අයියේ මේ.....

    ෆාමසි අයිතිකරු - ඇයි මොකද....?

    එකෙක් - අනේ අයියේ පොඩ්ඩක් බලන්නකෝ.....

    ෆාමසි අයිතිකරු - ඇයි මොකද..... මාව මිට කලින් දැකලා නැද්ද......? වැඩක් බලන යනවා මනුස්සයෝ යන්න.....

    එකෙක් - අනේ ඉතිං වැඩක් බලන්න තමයි අයියේ යන්නේ අනේ මට ව්‍යග්‍ර පැකට් එකයි, පැනඩෝල් කාඩ් දෙකයි, පස්පංගුව පැකට් දුසිමකුයි දෙනවද.......?

    ෆාමසි අයිතිකරු - ඇයි මොකද ඔහේ තව ෆාමසියක්වත් දාන්නද.....?

    එකෙක් - අනේ නෑ අයියේ අද සෑ තමයි සෑ..... ඉතිං සෑ ඉවර වුනාම ඉතිං මලා වගේනේ ඇඟේ අමාරුව එකයි අරවා ඕනේ......

    :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද හවස බියගම පැත්තේ ෆාමසියක ඇතිවන දෙබසක්......

    එකෙක් - අයියේ මේ...... අනේ අයියේ මේ.....

    ෆාමසි අයිතිකරු - ඇයි මොකද....?

    එකෙක් - අනේ අයියේ පොඩ්ඩක් බලන්නකෝ.....

    ෆාමසි අයිතිකරු - ඇයි මොකද..... මාව මිට කලින් දැකලා නැද්ද......? වැඩක් බලන යනවා මනුස්සයෝ යන්න.....

    එකෙක් - අනේ ඉතිං වැඩක් බලන්න තමයි අයියේ යන්නේ අනේ මට ව්‍යග්‍ර පැකට් එකයි, පැනඩෝල් කාඩ් දෙකයි, පස්පංගුව පැකට් දුසිමකුයි දෙනවද.......?

    ෆාමසි අයිතිකරු - ඇයි මොකද ඔහේ තව ෆාමසියක්වත් දාන්නද.....?

    එකෙක් - අනේ නෑ අයියේ අද සෑ තමයි සෑ..... ඉතිං සෑ ඉවර වුනාම ඉතිං මලා වගේනේ ඇඟේ අමාරුව එකයි අරවා ඕනේ......

    :oo: මට පේන්නේ ඕක කොස්වත්ත පැත්තේ නිතරම වෙන සීන් එකක් වගේ....... :lol:
     
    Status
    Not open for further replies.