Machan me Account eke User/PW amathaka wela thibune ban....
වෙල්කම් මචං......

Machan me Account eke User/PW amathaka wela thibune ban....

හැබැයි උඹව දැක්කම නං හිතෙන්නෙ අවුරුදු ගානක් තිස්සෙ නොකා නොබී ඉන්නෙ කියලා ඉතුරුව කොහොම වෙතත්..මම උඹ වගේ ලෝභ නෑ කොසා මාමේ නොකා නොබී ඉතුරු කරන්න තරං.......

හැබැයි උඹව දැක්කම නං හිතෙන්නෙ අවුරුදු ගානක් තිස්සෙ නොකා නොබී ඉන්නෙ කියලා ඉතුරුව කොහොම වෙතත්..![]()
slim fit......... 
හදපිරි සුබපැතුම්!!දිගටම එවනවද උන් ? එල එල ජය වේවා මචෝ !මාත් මේ දවස් වල ප්‍රශ්න අමතක කරලා වැඩ වලටම කැප වෙලා හිටියා .. මේ මාසේ අපේ ඒජන්සිය කොම්පැනි රැන්කින් වල දෙවෙනියට එන්න පුළුවන් උනා !
මේ මාසේ සේල්ස් ඩ්‍රොප් එකක් තියෙද්දී මෙතනට එන්න ලැබීම සතුටක් බන්
![]()

Suba pathapu ayata sthuthi![]()
... jara mara asse kohoma hari business eka balance karan udata genawane 

Machan me Account eke User/PW amathaka wela thibune ban....

බඩු මිල නගින විදිය දැක්කම, ටික දවසකින් උඹේ ගානට අපිටත් එන්න පුළුවන් වෙයි කියල හිතෙනවා...හක හක........slim fit.........
![]()

ඔය අර නම හින්දලු හරිද ?![]()

බඩු මිල නගින විදිය දැක්කම, ටික දවසකින් උඹේ ගානට අපිටත් එන්න පුළුවන් වෙයි කියල හිතෙනවා...![]()

මමනම් අහලා තියෙන හැටියට ඔයවගේ ජයග්‍රහණයකට පස්සේ පාටි එකක් තියනවාලු.......![]()
බඩු මිල නගින විදිය දැක්කම, ටික දවසකින් උඹේ ගානට අපිටත් එන්න පුළුවන් වෙයි කියල හිතෙනවා...![]()

මොන්ටියට යනවා පොඩ්ඩාව ගන්න, ගිහින් එන්නම්...

සන්ජියෝ, ඊයේ අර ඩයලොග් ෆෝන් ගන්න ගියා. ගෙනාපු ස්ටොක් ඉවරයි, කොහෙවත් නෑ.
චයිනිස් කියල කට්ටිය නිකන් ඉඳල නෑ, ඒ ගානට වටිනවා මම හිතන්නේ. ආයේ අවොත් ගන්නවා.
අවුරුද්දක් වොරන්ටි නේ ඒ කාලේ තියාගත්තම මට ඇති.
අද රත්නේගේ ප්‍රසන්ටේෂන් ඒක මොකද දන්නේ නෑ......... හොටු පෙර පෙරා මුල්ලකට වෙලා අඬනවා ද දන්නේ නෑ ආපු එවුන් අහපු ප්‍රශ්න වලට හිරවෙලා........

අද රත්නේගේ ප්‍රසන්ටේෂන් ඒක මොකද දන්නේ නෑ......... හොටු පෙර පෙරා මුල්ලකට වෙලා අඬනවා ද දන්නේ නෑ ආපු එවුන් අහපු ප්‍රශ්න වලට හිරවෙලා........