EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මුගෙ ලෙක්චර් එකට ආපු උන් හොටු පෙර පෙර අඬනව ඇති ....ආපු දුකට :P

    උන්ට උදේ පාන්දර මුලිච්චි වෙච්චි එකාගේ පරම්පරාව අමතනවා ඇති රත්නේගේ දේශනේ අහන්න වුනාට........ :rofl::rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    pan cake හැදුවා... :P උදෙන්ම... ගෙදරට බඩුත් ගන්න ගියා.. දැන් ආවෙ... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හෆ්ෆා මොකෝ ගෙදර දෙන්නා ඩියුටි මාරු කරගත්තාද.......? දාමුකෝ ෆොටෝස්.......

    නෑ.. නෑ.. එයා තමයි හැදුවේ... මම කෑමෙන් සපෝර්ට් එක දුන්නා...:P පින්තූර දාන්නම්...:cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ.. නෑ.. එයා තමයි හැදුවේ... මම කෑමෙන් සපෝර්ට් එක දුන්නා...:P පින්තූර දාන්නම්...:cool:

    හික්ස් අපරාදේ කියන්න බෑ නියම සපෝර්ට් එකක් දීලා තියෙන්නේනම්.......

    :cool::cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දේශ ප්‍රේමියොත් දැන් පිටරටින් ආනයනය කරන්න වෙලා :rolleyes:

    ඇයි බං ලංකාවේ ඉන්නේ ඔය ඕනතරම්... එකම අවුල එක එක්කෙනා දේශප්‍රේමීත්වය පෙන්නන හැටි වෙනස්...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හික්ස් අපරාදේ කියන්න බෑ නියම සපෝර්ට් එකක් දීලා තියෙන්නේනම්.......

    :cool::cool:

    එහෙමවත් උදව්වක් අපෙන් වයිෆ්ට තියෙන්නෙ එපයි බං... :lol:
     
    Status
    Not open for further replies.