ලේසිම විදිය vero board එකක් අරගෙන අර සිදුරු තියෙන අනිත් පැත්තේ තඹ ring එකක් තියන්නේ ඊයම් තියන්න පුළුවන් වෙන්න.අන්න එකේ LED ටික හයි කරගෙන එක brake light එකෙක් reflector උඩට double gum tape දාල සවි කරලා උඩ cup එක ඇන දාල සාමාන්‍ය විදියට සවි කරගන්න.
12v වලට LED ශ්‍රේණි ගතව සවි කරන්න මෙන්න මේ...