කවදාවත් නිකන් කඩේ ගන්න තියන grease දාන්න එපා chain වලට. කවදාවත් කිසිම service manual එකක එහෙම කියලත් නැහැ.මොකද එකෙන් ඝර්ෂණය අඩු කලාට, ඉක්මනටම දුවිලි, වැලි, පස් වගේ දේවල් වලට නිරාවරණය උනාම වෙන්නේ ඒවා ඉක්මනට බැඳෙනවා.......
ඉතින් එකට තමයි ඔය chain lube නැතහොත් liquid grease වගේ විවිධ නම් වලින්...