1. SANJEE

    EK Married Club-4

    ඔළුව වනන්න නෙවෙයි කෝ උත්තර........ :eek:
  2. SANJEE

    EK Married Club-4

    මම දන්නේ නෑ බං ඌ කිව්වේ එහෙමයි......... :yes:
  3. SANJEE

    EK Married Club-4

    උඹලා ඔන්ලයින් සෙට් වෙන අතරේ මම කාලා එන්නං....... යක්කු දෙකාමාරක් විතර කන්න බඩගිනියි.........
  4. SANJEE

    EK Married Club-4

    එක්කෝ ඌට එකෙන්ම නොකවුට් වෙනවද මන්දා බං ගැහුවට පස්සේ නොකවුට් වෙලා දැම්මනේ මරු ගොන් ආතල් ටිකක්....... :lol::lol:
  5. SANJEE

    EK Married Club-4

    දන්නේ එච්චරයි ඉතිං ඌ....... :හිනා:
  6. SANJEE

    EK Married Club-4

    ජබුක්‌ ද ජබුස්‌ ද.......? :lol::lol::lol::lol:
  7. SANJEE

    EK Married Club-4

    ඊයේ අපේ එකෙක්නම් වදිනවා වදිනවා මරුවට කිය කිය ගැහුවේ සැන්ඩෝ එකක්...... මමනං ඒක දැක්කෙත් ඊයෙමයි.......
  8. SANJEE

    EK Married Club-4

    හොඳයි එතකොට ඇල්කොහොල් ඇඟට අවශ්‍යමද.........? දීපිය උත්තර........
  9. SANJEE

    EK Married Club-4

    අති විශිෂ්ථයි සෑර්.....:lol::lol::lol:
  10. SANJEE

    EK Married Club-4

    කඩ හැදෙන්නෙත් ඉතිං එහෙ ඉන්න එවුන් හැටියටනේ......... :lol::lol::lol::lol:
  11. SANJEE

    EK Married Club-4

    කාසි තුනේ ලාභ බියර්......... :lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-4

    හරි කියපං ඇයි බියර් එකක්වත් ගහන්න ඕනේ කියලා......... මොකක්ද හේතුව.......?
  13. SANJEE

    EK Married Club-4

    එහෙමයි...... :):):):yes::yes:
  14. SANJEE

    EK Married Club-4

    සිරාවටම තාමත් උගුරට එනවා ගෑස් ගතිය...... අපරාදේ එච්චර බිව්වේ කියල දැන් තමයි හිතෙන්නේ...... එවෙලේ ඉතිං අනිත් එවුන්ට කම්පැනි එකක් ඕනේ නිසා කෝක් බිව්වට දැන් තමයි අමාරුව.......
  15. SANJEE

    EK Married Club-4

    100% මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් තොරය......... :):):):):):)
  16. SANJEE

    EK Married Club-4

    ආහ් බ්‍රදර්........... :):):):)
  17. SANJEE

    EK Married Club-4

    ;):D
  18. SANJEE

    EK Married Club-4

    මටනං ගානක්වත් තිබුනේ නෑ මෙතරම් බරපතල විදියට මමත් ත්‍රෙඩ් ඒක කෑවයි කියලා....... මම මේකට ලගදිනේ සෙට් වුනේ...... :eek:
  19. SANJEE

    EK Married Club-4

    ඩයි එකෙන්ද රසත් එන්නේ.........? :eek::eek:
  20. SANJEE

    EK Married Club-4

    අෆ්ෆා..... ඉතිං කඩේට ලෙඩක් ඇද්දේ නැද්ද......? කඩෙන් ගෙනිහින් කාපු එකකද නැත්නම් කඩේදී කද්දීද අහු උනේ..............?

    No contents