1. SANJEE

    EK Married Club-4

    මම කොහොමද බං 4 වෙනියා උනේ........? :eek::eek::confused::confused::confused:
  2. SANJEE

    EK Married Club-4

    ඊයේ පාටියේදී තනිකරම කෝක් මෙගා එකක් හිස් කරා බයිට් කකා.......
  3. SANJEE

    EK Married Club-4

    මොකක්.......... මොකක්ද ඒ සිද්දිය........ ෆ්‍රයිඩ් රයිස් එකක මැස්සෝ හිටියද........? :eek:
  4. SANJEE

    EK Married Club-4

    congratz හිට්ලරයෝ......... :):):):):)
  5. SANJEE

    EK Married Club-4

    :lol::lol:;):D
  6. SANJEE

    EK Married Club-4

    :lol::D:D:D
  7. SANJEE

    EK Married Club-4

    බඩේ ද.........? ;):D:D
  8. SANJEE

    EK Married Club-4

    දොළදුකක් ඇති වෙලා වගේ.......... :D
  9. SANJEE

    EK Married Club-4

    අරූ පනුවෝ ගැනයි කියලා තිබුනේ හරිද........... :frown:
  10. SANJEE

    EK Married Club-4

    නෑහහ්....... තරියා නිකන් අයින්ස්ටයින්ගේ බාප්පා වගේනේ බං එකසිය ගානට නව සොයාගැනීම් කරනවනේ.......... :lol:
  11. SANJEE

    EK Married Club-4

    පනුවෝද නියමෙට යන්නේ........? :eek:
  12. SANJEE

    EK Married Club-4

    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.......... :D:D:yes:
  13. SANJEE

    EK Married Club-4

    පොර හිතනවද දන්නේ නෑ උඹ චැට් කර කර මල කඩනවා කියලා........ :D:D
  14. SANJEE

    EK Married Club-4

    අනේ අහුවෙයන්....... හපද්දීම අහුවෙයන්............ :lol::lol:
  15. SANJEE

    EK Married Club-4

  16. SANJEE

    EK Married Club-4

    ඈහහ්...... සිරාවට....... මමනං ඒක පාරයි කාලා තියෙන්නේ ඕකේ කොත්තු.......
  17. SANJEE

    EK Married Club-4

    හිහි නැවත ප්‍රයෝජනය........ දතා අඩු වියදමින් වැඩි ලාභ හොයනවා වගේ......... :lol::lol:
  18. SANJEE

    EK Married Club-4

    මේවානම් මම හිතන්නේ උඹට විතරයි උන් දීලා තියෙන්නේ.......... :lol::lol:
  19. SANJEE

    EK Married Club-4

    ඔය ඉන්නේ ඇවිත්........ පොරත් හීනෙන් ඇවිදිනවා වගේ කාමරේට ගියේ...... ගිය ගියාමයි එලියට අවේ නෑ නිදිද මන්දා ඇතුලේ....... :lol:
  20. SANJEE

    EK Married Club-4

    ඒ වුනාට තියෙනවා බං...... කාපු නිසානේ කියන්නේ......... :)

    No contents