EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ මෙතනට එන්නෙම පෙරන්න කියල මම දන්නවා......
    නදීත් කිව්වා යුරාජ් ඔපරේෂන් එක කරන කං සදුනි ට රබර් ඇහැ දිගෙන හිටියේ කියලා......
    ලොල්...........:lol::lol::lol:

    :shocked: වැඩේමයි හාල් කෑලි දෙක දිහා ඈහැ දාගෙන ඉන්න....... :frown::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තියනවා.....තියනවා....
    http://www.elakiri.com/forum/showthread.php?t=1522243


    රත්නෙ මොකද ඉතිං.......
    පළවෙනි දත් ඔපරේට් කරන වෙලාවේ චූ ගියා ද කොහෙද
    එහෙම වෙන්නෙ නෑ බං ඔය ගල් කබ්බා කියන තරමි........
    උඹ අහන්නෙත් ජුහ් කිව්වොත් හැතැප්මක් දුවන පොරක් ගෙන් නේහ්..........

    :shocked: :frown: උඩු ඈන්දේ දත් නම් ඉතින් අර මොකක්ද ටෙක්නික් එකට සුටුස් ගාලා ගලෝලා අතට දුන්න එකනේ කලේ..... ඒක නම් රිදුනේ නෑ..... :no: යටි ඈන්දේ ඒවාටනේ ...... :shocked: මතක් වෙද්දිත්...... අම්බෝ...... :shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝ මෙතනට එන්නෙම පෙරන්න කියල මම දන්නවා......
    නදීත් කිව්වා යුරාජ් ඔපරේෂන් එක කරන කං සදුනි ට රබර් ඇහැ දිගෙන හිටියේ කියලා......
    ලොල්...........:lol::lol::lol:

    Jabok :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: වැඩේමයි හාල් කෑලි දෙක දිහා ඈහැ දාගෙන ඉන්න....... :frown::growl:
    ෆල ෆල යන්න......
    උඹ ආවොත් උන් දෙන්නට පෙරන එකමයි.......
    උන් දෙන්නත් ඉතිං එහෙම නේ..............
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තියනවා.....තියනවා....
    http://www.elakiri.com/forum/showthread.php?t=1522243

    රත්නෙ මොකද ඉතිං.......
    පළවෙනි දත් ඔපරේට් කරන වෙලාවේ චූ ගියා ද කොහෙද
    එහෙම වෙන්නෙ නෑ බං ඔය ගල් කබ්බා කියන තරමි........
    උඹ අහන්නෙත් ජුහ් කිව්වොත් හැතැප්මක් දුවන පොරක් ගෙන් නේහ්..........


    රත්නේව දත් ගලවලාම නාවනවා.......... අද අළුත් අවුරුද්දට දිය නාන දවසද.........? :lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නාකි හොට්ටෝ මම කිව්වේ උඹලා කතරගම යනවද කියලා අරූ අහපු එකට ඌටත් පලයන් කියලා බාර වෙන්න.........

    Une do baara une..mama yanne na
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: කඩේ තියෙන චීස් කොත්තු වල චීස් තියෙනවයෑ බං..... ඊට හොදා, නෝමල් එග් හරි චිකන් හරි කොත්තුවක් අරන්, වෙනම හැපි කව් චීස් රවුමක් අරන්, අරකට දාලා අනාගෙන කනවා...... :P

    කඩ අම්බානක කරන්නෙත් හැපි කව් චීස් රවුමෙන් කෑලි 2ක් දාලා කිරි බෝතෙලෙන් ටිකක් හලලා කොත්තුව හදන ඒක තමයි....... හැබැයි සෙන් සාල් එකේ බඩුනම් පට්ට ඈ.......... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට බෑ මට බෑ..... :no::no::no: හලාල් ක්‍රමේට මරනවා වගේනේ බං මේක....... අම්මෝ පැය දෙක තුනක් කට ඇරන් ඉන්නේ කොහොමද........? එතකොට ගැලෙව්වට පස්සේ කොහොමද........?

    වෙන ඉස්සෙන ඒවත් දතා ගලවයිද බං.........?

    :shocked: මේ පිස්සු නැතුව අද හෙටම පෙන්වගනින්.... ඕක වැඩේ දෙල් වෙන්න කලින් ගලවන තරමට ලෙහෙසියි...... :yes: කට ඈරන් ඉන්න පුලුවන් බං..... :yes: බය නැතුව කර ගනින් ඕක..... :yes: ගැලෙව්වට පස්සේ, මුකුත් අවුලක් නෑ.... කිඹුලා Pain Killers දෙනවා..... ඒවා නිසා, දතක් ගැලෙව්වද කියලා හිතෙන්නෙවත් නෑ...... :no:

    වෙන ඒවා දතා ගලවන එකක් නෑ..... හැබැයි එතන ඉන්න අම්මණ්ඩිලා ටික නම් Sure නෑ...... කෝකටත් දේදුණු එක්කම පලයන්...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: පිස්සු නැතුව ඕක පෙන්වගනින් ඉක්මනටම දන්තයාට...... :yes: ඕක හෙන ක්‍රිමිනල් කේස් එකක් පහු වෙන්න වෙන්න....... :( ඉක්මනටම පෙන්වගෙන, ගලවලා දාපන්..... :yes:

    හොඳයි......... :( හැබැයි බයයි.......... :(:(:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නාකි හොට්ටෝ මම කිව්වේ උඹලා කතරගම යනවද කියලා අරූ අහපු එකට ඌටත් පලයන් කියලා බාර වෙන්න.........

    :rofl: :lol: මම කිව්වේ, මුගේ ඔලුව නැවක වැදිලා කියලා.....!! :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තෝ මෙතනට එන්නෙම පෙරන්න කියල මම දන්නවා......
    නදීත් කිව්වා යුරාජ් ඔපරේෂන් එක කරන කං සදුනි ට රබර් ඇහැ දිගෙන හිටියේ කියලා......
    ලොල්...........:lol::lol::lol:

    අයියෝ සල්ලි....... අනිත් දවසේ මුගේ දත් වෙනුවට් ඇස් දෙක ගලවලා දාපං....... :lol::lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆල ෆල යන්න......
    උඹ ආවොත් උන් දෙන්නට පෙරන එකමයි.......
    උන් දෙන්නත් ඉතිං එහෙම නේ..............

    Un dennage thaththa wage ne muu :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කඩ අම්බානක කරන්නෙත් හැපි කව් චීස් රවුමෙන් කෑලි 2ක් දාලා කිරි බෝතෙලෙන් ටිකක් හලලා කොත්තුව හදන ඒක තමයි....... හැබැයි සෙන් සාල් එකේ බඩුනම් පට්ට ඈ.......... :)

    Code:
    http://www.yamu.lk/place/sen-saal.html

    සෙන් සාල් එකේ එලකිරිද....?? බත්තරමුල්ලේ එකේ තියෙනවද....?? කීයේ විතර ඉදන්ද දන්නේ නෑ තියෙන්නේ.....??

    මම නම් දෙපාරයි චීස් කොත්තු කෑවේ.... මෙලෝ චීස් රහක් නෑ..... කඩුවෙල සහ අබාන්ස් හෙඩ් ඔෆිස් ලග කඩ වලින්....... :growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: :frown: හිටුකෝ තොගේ දත් ඈන්ද පලන දවසට මම එන්න...... :growl:
    උගේ දත ගලවන දවසට තෝ එන්නේ අහවල් එකට ද?
    මං කිව්වේ...මූ එන්නෙ ම පෙරන්න බලං.......
    මොකක් හරි කියාගෙන එනවා..............


    මේකෙන් ම ඔප්පු වුණා නේද මං කිව්ව එක...............
    දැං පැනපිය ළිදේ අනාත කුකුලා!!!:lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳයි......... :( හැබැයි බයයි.......... :(:(:(

    :shocked: බය උනාට කමක් නෑ.... ඉස්සෙල්ලා පෙන්වගනින්කෝ...... :yes: ඊට පස්සේ, දන්තයා කියන ඒවා අහලා බය වෙයන්...... :P දත ගලවන වෙලාවට, දන්තයා අහනවා, හිරි වට්ටලා ගලවන්නද, හිටි වට්ටන්නේ නැතුව ගලවන්නද කියලා...... :yes: හිරිවට්ටලා ගලවන්න කියපන් මතක ඈතුව.... නැත්නම් බඩුම තමා..... :P
     
    Status
    Not open for further replies.