EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය පැත්තෙ තියනවා ඔය කොහුබත් products යවන office එකක්.. IDH එක පාරෙද කියලත් හරියටම sure නෑ..
    SAP - South Asia Partnership Sri Lanka..

    තලවතුගොඩින් හොකන්දරට යන පාරේ නම් තියෙනවා ෆැක්ටරි එකක්..... හැබැයි නම නම් දන්නේ නෑ......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මගුලක් කතා කරනවා.... ඒ මනුස්සයා, පුදුම උත්සාහයක් තියෙන මනුස්සයෙක්..... :yes:
    උත්සහවන්තයට තමයි සල්ලි +සැපසම්පත් තියෙන්නෙ...
    උඹට වගේ... උඹත් කොච්චර උත්සහයක්ද ගත්තෙ තමංගෙ ව්‍යාපාර දියුණු කරන්න...
    දැං ඉතිං ඒවගෙ ඵළ නෙලා ගන්න කාලෙ....

    මේ ලගදි මං අහගෙන එක්කෙනෙක් කියනවා.. දැං හැම ටව්න් එකේම බ්‍රාන්චර්ස් දෙක ගානෙ තියෙනවලු :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: යකෝ ඕකුන් තවමත් එහෙමද.....?? අපෙත් මුල්ම එකට, මුන් ආ‍යුධ සෙට් එකයි, කැසට් එකයි දුන්නේ නෑ කියහන්කෝ...... :growl: අන්තිමට, තාත්තා, ඕකේ ලංකාවේ ඉන්න ඉන්දියන් කාරයට, ලියුමක් යවලා තමා ඒ ටික ගත්තේ..... ඒකෙත්, ආයුධ ටික දුන්නා, කැසට් එකක් ගන්න චෙක් එකක් දුන්නා වගේ මතක..... 2003 දි..... :yes: සේදවත්ත යාඩ් එකේ ඉන්නේ මහ පිස්සු *ත්තලා ටිකක්..... :angry:

    හිහි අර ඒෂියන් කන්ටේනර් යාර්ඩ් එකේ තියෙන යාඩ් එක නේද.........? එහෙනං හරි තමයි....... :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ... පාලම ඔන්න මෙන්න තියෙන එක නේද ? :cool:
    මං දැකලා තියෙනවා පොට් එක .. එතනම ඉරිගු තම්බලා විකුනනවා නේද ?:D

    :shocked: මාළඹේ මචන් එකක් නෑ...... :no: කඩුවෙල මචන් එක නම් පාලම කිට්ටුව තමා...... :yes: ආයේ තියෙන්නේ කොස්වත්තේ...... :yes: මාළඹේ මචන් එක කියන්නේ කිඹුල් ඩෙන්ටල් එකට..... :rofl: :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool: ගොඩට ගන්නවා.... ආයේ ලිදට දානවා...... :yes: හැමදාම වෙන දේ...... ;)
    උඹ විතරයි එන්න කලින්ම උනත් ලිදට වැටෙන්න පුලුවන් එකම සාමාජිකයා... :yes::yes::D:cool:
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: මං නං මොකුත් කියන් නෑ ඕවට...
    මූ ඔය කියන කියන ඒවා අහං ඉදලා 8ක් විතර එකපාර ලැබ්බුවොත්... මලකෙලියයි...:shocked: ලිස්ට් එකක් දාලා අපිත් උදව්වක් කරන්න වෙයි :yes:

    :shocked::frown::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මාළඹේ මචන් එකක් නෑ...... :no: කඩුවෙල මචන් එක නම් පාලම කිට්ටුව තමා...... :yes: ආයේ තියෙන්නේ කොස්වත්තේ...... :yes: මාළඹේ මචන් එක කියන්නේ කිඹුල් ඩෙන්ටල් එකට..... :rofl: :P
    ආ... කඩුවෙල එක තමයි.. අර බං පාලමට යන තැනම තියෙන්නෙ...

    :lol::lol::lol: කිඹුලයියගෙ නෝනා දන්නවා නං :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ... මං කියන්නෙ....
    8ක් එපා... :no:
    6ක් එනවා :shocked: එපා කියන්නද උඹ :eek: බෑ නෙ :yes::yes: දෙයියො ඉදලා ඉදලා දීපු දේ...
    සතුටු සිතින් බාරගන්නම වෙනවා...
    මං ඔය කාලෙ වෙද්දි ලංකාදීපෙ වැඩ කලොත් කොහොමහරි උඹට ෆුල් පේජ් ආටිකල් එකක් ඉල්ලලා දෙන්නං.. :cool:
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: සත්කාරය විද විද ඉන්න පුලුවන් ලීසින් එකෙං බස් එක උස්සං යනකං :lol:

    :yes: එකෙන්ම...... ලේලන්ඩ් හොදයි බං.... ටාටා ගත්තොත් සදා ගැරේජ් තමා.... ලේලන්ඩ් ටික නැත්නම්, මෙලහකටත්, ලංකාවේ CTB එකක් හොයන්නත් නෑ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ ඉන්නවා සුපිරි වැඩර් කෙනෙක්... :yes:
    ලේලන්ඩ් නං හදන් නෑ... කාර් එකේ ටිංකර් තියේ නං කියපං :yes:

    :D ටිංකරින් නම් නෑ.... ඒත්, යට පැත්තේ, කොහේ හරි වැදිලා, තහඩුව ඈඹරිලා තියෙනවා..... මට ඒක හදා ගන්න ඕනා..... :yes: වම් අත පැත්තේ ඉස්සරහා සීට් එක යට තැනක්..... :(
     
    Status
    Not open for further replies.