1. SANJEE

    EK Married Club-4

    ඇයි අර කොස්සා කියපු හැටියට මම මෙච්චරකල් හිතං හිටියේ මැජෙස්ටික් සිටි එකේ කට්ටිය සෙට් වෙනවයි කියලනේ....... එතකොට එකෙක්ට ගාන කියාද......? ට්‍රාන්ස්පෝර්ට් යුරාගේ අධි සුඛෝපභෝගී බස් එකෙන්ද.......? :lol: තව විස්තර කියපන්කො.........
  2. SANJEE

    EK Married Club-4

    ඒ පාර උඹත්...... :no::no::no::frown::frown::frown::frown:
  3. SANJEE

    EK Married Club-4

    එහෙනං මට එන එක බඩු තමයි....... :(:(:(:(
  4. SANJEE

    EK Married Club-4

    මීටර් අවුට් ගිහිං වැරදි පයන්නක් තමයි යකෝ කිව්වේ..... දැන් කියපන් හරි පයන්න මොකක්ද කියලා....... :lol:
  5. SANJEE

    EK Married Club-4

    අර කොස්සා බීලා කියෙව්වද මන්දා ඌ කිව්වේ එහෙමනේ...... දැන් එතකොට කොහෙද සෙට් වෙන්නේ.......?
  6. SANJEE

    EK Married Club-4

    කාමර......? :eek::confused: MC එකේ නේද සෙට් වෙනවයි කිව්වේ......? :eek:
  7. SANJEE

    EK Married Club-4

    ඌ වගේම තමයි....... :lol::lol::lol::lol::lol:
  8. SANJEE

    EK Married Club-4

    එපා වෙලා අප්පා එන කෝල්ස් නිසා මටනං දැන් මේ ජොබ් එකත්....... :(:growl:
  9. SANJEE

    EK Married Club-4

    බඩුවක් බඩුවක්........ ;):lol::lol::lol:
  10. SANJEE

    කෙල්ල එක්ක යහන්ගත වෙන්න පාර කියපල්ලා

    කැත වැඩ කරන්න එපා බං...... මම ත්‍රෙඩ් එක කියෙව්වා...... ඒකි අඩු වයසින් බැන්දා කියලවත් ඒ මිනිහා බොනවා පිස්සු කෙලිනවා කියලවත් ඒකෙන් උඹ ප්‍රයෝජන ගන්න එක වැරදියිනේ මචං...... ඒයාට ඕනේ උඹට ආදරෙන් තුරුළු වෙලා ඉන්න විතරක් වෙන්න ඇති....... ඒ මුලදී.... ඊට පස්සේ අනිත් ඒවත් ඕනේ කිව්වම උඹ නොදී ඉඳීද...
  11. SANJEE

    EK Married Club-4

    මට අවුලක් නෑ...... මම එන්නං....... :cool:
  12. SANJEE

    EK Married Club-4

    අර හිට්ලර් ලොක්කා කියන්නේ........ :lol::lol::lol:
  13. SANJEE

    EK Married Club-4

    දැන් එතකොට 16 ෂුවර්ද.....?
  14. SANJEE

    EK Married Club-4

    බඩුවක් ගෙනිහින් දෙන්න ගිහින්ලු........ :lol::lol::lol:
  15. SANJEE

    EK Married Club-4

    ඒකට මෙහෙ....... යන්තම් බයිලයක් කියලා නිවාඩුවක් ගත්තයි කියමු....... එදාට කෝල්ස් එනවා එක එකාගෙන් ඔෆිස් එකේ වැඩ කරන දවසකට වඩා...... ෆෝන් එක පොලවේ ගහන්න හිතෙනවා එවෙලෙට.......
  16. SANJEE

    EK Married Club-4

    එහෙනං...... ජීවිතේට ලිඳකට පැනලා නැති එවුන් වගේ හරියට.......... :lol::lol:
  17. SANJEE

    EK Married Club-4

    අනේ වාසනාවන් මෙහෙමත් ඔෆිස්....... :) ඒකට අපේ එක......... :(
  18. SANJEE

    EK Married Club-4

    මාත් මේ ටැග් ගැහි ගැහි ඉන්නේ ලිං සන්නිය හැදිච්චි එවුන් ටිකක් එක්ක බං...... වචනයක් එහෙට මෙහෙට උනොත් ලිඳේ.......... :lol::lol::lol::lol:
  19. SANJEE

    EK Married Club-4

    දෙකේම........

    No contents