උඹට ලිදට පනින්න පුලුවන් 9 වෙනිදට..... හිටුකෝ.....
![]()
උඹ අර art gallery එකේ ජායාරුප ප්රදර්ශනයක් තියනවයි කිව්වේ අද නේද..........?
උඹට ලිදට පනින්න පුලුවන් 9 වෙනිදට..... හිටුකෝ.....
![]()
ලනුවක් අරන් තොගෙ ඇට දෙකෙන් එල්ලන්න කලින් කියපිය බලන්න තොට මම ලනු දුන්නනෙ කචදාද කියලා!බලපන් තෝ මට දුන්නු ලණුව.......![]()

puluwan habayi walalla gaha mula thiyenne ona![]()


Puluwan puluwan meke wediyama inne chuu kollo thamai![]()

Ay muta kiyalath kasippu perawannada yanne ?![]()
ලනුවක් අරන් තොගෙ ඇට දෙකෙන් එල්ලන්න කලින් කියපිය බලන්න තොට මම ලනු දුන්නනෙ කචදාද කියලා!![]()
කවූද චු කොල්ල. මට 22හරිද![]()




නෑ නෑ වෙන බටු ඇට සයිස් කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා..........![]()
කවුද උන් දෙන්නා
marry කරපු නැති එවුන්ට මේකට සෙට් වෙන්න බැරිද බන්![]()
පුලුවන් පුලුවන්.... කොහොමත් දැනටමත් මේකේ හුජ්ජ කොල්ලෝ දෙතුන් දෙනෙක් ඉන්නවා...... 
තෝ මනස්ගාත හිතාගත්ත එකට මම මොනවා කරන්නද ?අයි යකෝ උඹ එදා කියපු විදියට මම හිතුවේ MC එකේ කියලා........

Mama katha karoth oita wada dewal kiyawenna puluwan nisa call karanne na![]()
එපා එපා..... කිඹුල් අංකල්ට කෝල් කරන්න එපා.....
හවසට මම යන ගමන් ඒ පැත්තට ඔලුව දාලා එන්නම්......
බැරන්ස් දෙකකුත් අරන් ගියා නම්, රස කතා ටිකක් අහගෙන එන්න පුලුවන්..... තරි මාමේ, හවසට යමුද මාළබේ පැත්තේ.....??
තෝ මනස්ගාත හිතාගත්ත එකට මම මොනවා කරන්නද ?![]()
කෝ හොට්ටො අර නොම්මරේ ?එපා එපා..... කිඹුල් අංකල්ට කෝල් කරන්න එපා.....
හවසට මම යන ගමන් ඒ පැත්තට ඔලුව දාලා එන්නම්......
බැරන්ස් දෙකකුත් අරන් ගියා නම්, රස කතා ටිකක් අහගෙන එන්න පුලුවන්..... තරි මාමේ, හවසට යමුද මාළබේ පැත්තේ.....??
![]()

තොට අපැහැදිලි නං අහන්න එපැයි!තෝ ඉතිං පැහැදිලිව කිව්වනං මට මනස්ගාත හිතාගන්නේ නැතුව ඉන්න තිබුනා........?
තෝ ඉතිං පැහැදිලිව කිව්වනං මට මනස්ගාත හිතාගන්නේ නැතුව ඉන්න තිබුනා........?
subawithaya dirawanne nathi bajaw porawal walata balen subawithe market karanna bari bawa mata theruna malliyo...mei gana katha nokara imu
![]()

හ්ම්ම්ම්මම්මඕකේ...ඒත්, @^%*&#@(#*)( #)()#&@))_@--++/*/ ......
@!#@*&*(@()%#&^(#(#) (මේ ටික කෝල් කරලා කියන්නම්......
)


මං හිතන්නෙ සස්ලිට් කරයි දිගටම...සිකුරාදාට, වයිෆ්ගෙනුත් බැනුම් අහගෙන, අම්මාගෙනුත් බැනුම් අහගෙන බස් ආවද නැද්ද කියලවත් බලන්නේ නැතුව, ඔෆිස් එකෙන් ගෙදර ගිය ගමන් ලැප ඉස්සරහා වාඩි වෙලා, මහ රෑ වෙනකම්, මුන් දෙන්නගේ (කිඹුලා / සැසා) ෂෝ එක ඈහුවේ, එදාට හරි දෙයියනේ කියලා රිලැක්ස් එකේ ඉන්න..... දැන් ඒකත් නෑ......
![]()
![]()
![]()
![]()
