~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

කවුද බං ඔය ගීත්මා බණ්ඩාර
නික්යගේ කටේ තියෙන්නෙත් දැන් ඒකි ගැනමයි....:oo::oo:


හිරු අවුරුදු කුමරියක්ලු :lol::lol::lol::lol:

එච්චර තමා දන්නෙ ....
මට සෙට් නෑ ඒ ටයිප් .....

දුන්නොත් නිකම් ඉන්නෙත් නෑ :P:P
 
තාම ඇවිල්ලා නෑ..... ගීත්මා කියන එකී දෙවනි ඉනිමේ ඉන්නවා කිව්වා නේද?


දන්නෙ නම් නෑ එහෙම අර සිරසෙ කතාවක නම් හිටියා ... නයි මිරිස් වගේ ............:P:P
 

ඩොඩෝ පරයො තව එකක් ...........:lol::lol::lol::lol:



CCNZRzz.jpg