~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    qS6bM88.jpg



    K9baKYQ.jpg



    8QlxNlV.jpg



    Yk0fLKb.jpg



    fTsgfOn.jpg



    C9r8kKq.jpg
     
    පල පල...තොපි යන්නේ නැතිකම නෙමේ, මම වගේ දාන්නේ නැතිකම තියෙන්නේ...පරයා.:frown::frown:


    අනා සුදෝ එහෙම කත කරන්න එපා :lol::lol::lol:

    අපිලට ගලපන්න තේරෙන්නෙ නෑ .........

    පාසැල් කාලේ කලේම කට්ටි පැනපු එක :rolleyes::rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ගීත්මා බණ්ඩාර කීයද දන්නෑ නේද ?

    අර ත්‍රෙඩ් එකේ කියන විදිහට නම් එයත් ඔක්ෂන් වල බිඩ් වෙනවා ඇති .....:P:P

    දන්නේ නෑ...ඕවා මෙතන කියල නිකී බබාට කියල කණ පලාගන්න වෙන්නේ.

    :rofl::rofl::rofl:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ගීත්මා බණ්ඩාර කීයද දන්නෑ නේද ?

    අර ත්‍රෙඩ් එකේ කියන විදිහට නම් එයත් ඔක්ෂන් වල බිඩ් වෙනවා ඇති .....:P:P

    කවුද බං ඔය ගීත්මා බණ්ඩාර
    නික්යගේ කටේ තියෙන්නෙත් දැන් ඒකි ගැනමයි....:oo::oo: