1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උඹ කවද්ද යුඑස් එන්නේ.....
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම පැදපු හොඳම වන්ඩිය..... උඹත් යුඑස් ගියාම ගන්න පුලුවන්....
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මොනාද යකෝ මේ කියන්නේ... මකපිය....:angry::angry:
  4. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මේකේ එක දවසට 154ක්ද කොහෙද උනා ඉන්ශූරන්ස් එක්ක. හැබැයි පට්ට වන්ඩිය. 8 සීටර්.... සාගරයක් වගේ ටැංකියක් තියෙන්නේ....
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    තැනක් කොහෙද යකෝ..... දෙකයි.....:angry::angry::angry:
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    Suburban එක... මේක පට්ට.... යනවා දැනෙන්නේ නෑ..... අපි ට්‍රිපක් යන්න රෙන්ට් එකට ගත්තා....
  7. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පාරවල් ලංකාවට වඩා ගොඩක් පලල්.... එක ලේන් එකක් ලංවාවේ වගේ එකා මාරක් විතර ලොකුයි.....
  8. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මෙහේ නම් ඉතින් SUV හරි ට්‍රක් එකක් හරි.... ඒ කියන්නේ කැබ් එකක්....
  9. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :yes::yes: මාත් ඒවටයි.... සත්තුන්ගේ ඒවාටයි.....
  10. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මෙහේ ඒවා බෑ.... ඉන්ශූරන්ස් එක මාසේගානේ ගෙවන්න ඔන..... ලයිසන් කරන්න තව ගානක් යනවා..... ඒනිසා මිනිස්සු ගන්නේ නෑ.....
  11. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ලගකදි දැක්කේ නෑ....
  12. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :lol: මෙහේ ලැම්බෝගිනි පදින්නේ නෑ... මමත් හය හතක් දැකලා තියෙන්නේ.... හිමේ යන්න බෑනේ.... හිර වෙනවා...
  13. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :P:P ක්ලැසික් ඒවට මම ආසයි..... අමුතුම සීන් එකක් තියෙන්නේ ඒවගේ....

    No contents