හරි ඒත් ගෙදර තියා ගන්න හරි ගෙනෙයි ඉතිං අපේ උන්දලා ...
එකෙක් ගෙනාවම ඔක්කොමලට ඕන වෙනවනෙ .
මෙහේ ඒවා බෑ.... ඉන්ශූරන්ස් එක මාසේගානේ ගෙවන්න ඔන..... ලයිසන් කරන්න තව ගානක් යනවා..... ඒනිසා මිනිස්සු ගන්නේ නෑ.....
නෑ ඉස්සර මම ආසා ඇක්ශන් ඇඩ්වෙන්චර් මූවි වලට .. බලන්නෙම ඒවා ........

මාත් ඒවටයි.... සත්තුන්ගේ ඒවාටයි.....
එහෙම සීන් ගොඩක් තියද ...
අපේ වගේ ලෙසි නෑ එහෙනම් .......
මාත් ඒවටයි.... සත්තුන්ගේ ඒවාටයි.....
ලේ සි නෑ බං.....
මදෑ ලැම්බො ගන්න ගියා .....
ඔව් නැත්තං ඔහේ උනුත් ලංකාවෙ උන් වගේ වෙන්නෙ නැතැයි ...
මෙහේ නම් ඉතින් SUV හරි ට්රක් එකක් හරි.... ඒ කියන්නේ කැබ් එකක්....
පාරවල් ලංකාවට වඩා ගොඩක් පලල්.... එක ලේන් එකක් ලංවාවේ වගේ එකා මාරක් විතර ලොකුයි.....



