රතුහාමි අදම කියවන්න ඕනේ
අඩෝ මාවත් ගනින් හොදේ assistant වැඩකටවත්
අපි මේ මණ්ඩපය කොටස් වලට කඩලා විකුණමුද?
දැන් මොකෙක්වත් එන්නෙත් නති එකේ....
සචිරයත් හිරේලු...

ඌ බයින් ඇන්ඩ් සෙලින් කිය කිය කරේ කුඩු එකෙක්ගෙන් අරගෙන මූ විකුණපු එකලු.... ඒ පැත්තේ එකෙක් කිව්වේ...ඒකයි ඌ බයේ හිටියේ එක්ස්පෝස් වෙයි කියලා... ඌ මට කිව්වා කැනඩාවට එන්න ඔන උදව් කරන්න කියලා... මම කිව්වා මෙහේ රස්සාවල් හොයන්න ආරුයි කියලා.... පරණ චැට් වල ඇති... මූ කිව්වා ඌට රස්සාවක් කරන්න ඔන නෑ උගේ බිස්නස් වලින් ජීවත් වෙන්න පුලුවන් කියලා... මම කිව්වා ඉතින් යකෝ බිස්නස් සල්ලි වලින් ජීවත්වෙන්න පුලුවන්නම් කැනඩාවේ උඹට ඊට වඩා හොඳට ලංකාවේ ජීවත් වෙන්න පුලුවන්නේ කියලා... ඒ පාර මු කිව්වා ඒක ටිකක් රිස්කි කියලා.... මට එතකොට තේරුනේ නෑ මූ කුඩු බිස්නස් කරන්නේ කියලා... පස්සේ දැන් ටික දවසක ඉඳන් පේන්න නැති නිසා මම හොයලා බැලුවා... එතකොට තමයි දැනගත්තේ මුගේ කුඩු ටික අහුවෙලා කියලා... ටීවී එකෙත් පෙන්නලාලු...සචියා හිරේ
මොනවා කරලද?

ඌ බයින් ඇන්ඩ් සෙලින් කිය කිය කරේ කුඩු එකෙක්ගෙන් අරගෙන මූ විකුණපු එකලු.... ඒ පැත්තේ එකෙක් කිව්වේ...ඒකයි ඌ බයේ හිටියේ එක්ස්පෝස් වෙයි කියලා... ඌ මට කිව්වා කැනඩාවට එන්න ඔන උදව් කරන්න කියලා... මම කිව්වා මෙහේ රස්සාවල් හොයන්න ආරුයි කියලා.... පරණ චැට් වල ඇති... මූ කිව්වා ඌට රස්සාවක් කරන්න ඔන නෑ උගේ බිස්නස් වලින් ජීවත් වෙන්න පුලුවන් කියලා... මම කිව්වා ඉතින් යකෝ බිස්නස් සල්ලි වලින් ජීවත්වෙන්න පුලුවන්නම් කැනඩාවේ උඹට ඊට වඩා හොඳට ලංකාවේ ජීවත් වෙන්න පුලුවන්නේ කියලා... ඒ පාර මු කිව්වා ඒක ටිකක් රිස්කි කියලා.... මට එතකොට තේරුනේ නෑ මූ කුඩු බිස්නස් කරන්නේ කියලා... පස්සේ දැන් ටික දවසක ඉඳන් පේන්න නැති නිසා මම හොයලා බැලුවා... එතකොට තමයි දැනගත්තේ මුගේ කුඩු ටික අහුවෙලා කියලා... ටීවී එකෙත් පෙන්නලාලු...![]()

ගිය පාර වගේ තඩි මාගලක් දිග ත්රෙඩ් එකක් ලියන ගමන් ඉන්නේ.........
පුළුවන් වෙලාවට ඇවිත් ඔලුව දාලා යන්න එන්නම්....
![]()

ඇප දෙන එකක් නෑ දැන්ම... ලොක්කට මේ දවස්වල තද වෙලානේ ඉන්නේ.... මරණ දඩුවම මේ මාසේ 30 ඉඳන් ක්රියාත්මක කරනවා කියලත් කිව්වා... මූවත් එල්ලයිද දන්නෑ....

ඔහොම ෂොක් වෙන කතා කියන්න එපා යකෝ.....
උඹ ඇත්තද කියන්නේ කියල දැන ගන්න මම උඹට මැසේජ් එහෙකුත් එව්වා...බලපන්.![]()