~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අද එපියෙන්...

    dOqNjp3.gif

    :P:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි මේ මණ්ඩපය කොටස් වලට කඩලා විකුණමුද?
    දැන් මොකෙක්වත් එන්නෙත් නති එකේ....
    සචිරයත් හිරේලු...

    සචියා හිරේ :shocked:
    මොනවා කරලද?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සචියා හිරේ :shocked:
    මොනවා කරලද?
    ඌ බයින් ඇන්ඩ් සෙලින් කිය කිය කරේ කුඩු එකෙක්ගෙන් අරගෙන මූ විකුණපු එකලු.... ඒ පැත්තේ එකෙක් කිව්වේ...ඒකයි ඌ බයේ හිටියේ එක්ස්පෝස් වෙයි කියලා... ඌ මට කිව්වා කැනඩාවට එන්න ඔන උදව් කරන්න කියලා... මම කිව්වා මෙහේ රස්සාවල් හොයන්න ආරුයි කියලා.... පරණ චැට් වල ඇති... මූ කිව්වා ඌට රස්සාවක් කරන්න ඔන නෑ උගේ බිස්නස් වලින් ජීවත් වෙන්න පුලුවන් කියලා... මම කිව්වා ඉතින් යකෝ බිස්නස් සල්ලි වලින් ජීවත්වෙන්න පුලුවන්නම් කැනඩාවේ උඹට ඊට වඩා හොඳට ලංකාවේ ජීවත් වෙන්න පුලුවන්නේ කියලා... ඒ පාර මු කිව්වා ඒක ටිකක් රිස්කි කියලා.... මට එතකොට තේරුනේ නෑ මූ කුඩු බිස්නස් කරන්නේ කියලා... පස්සේ දැන් ටික දවසක ඉඳන් පේන්න නැති නිසා මම හොයලා බැලුවා... එතකොට තමයි දැනගත්තේ මුගේ කුඩු ටික අහුවෙලා කියලා... ටීවී එකෙත් පෙන්නලාලු...:shocked::shocked:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගිය පාර වගේ තඩි මාගලක් දිග ත්‍රෙඩ් එකක් ලියන ගමන් ඉන්නේ.........
    පුළුවන් වෙලාවට ඇවිත් ඔලුව දාලා යන්න එන්නම්....

    :yes::yes::yes:
     
    :eek::eek::eek::baffled::baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගිය පාර වගේ තඩි මාගලක් දිග ත්‍රෙඩ් එකක් ලියන ගමන් ඉන්නේ.........
    පුළුවන් වෙලාවට ඇවිත් ඔලුව දාලා යන්න එන්නම්....

    :yes::yes::yes:

    :rolleyes::rolleyes::rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගිය පාර වගේ තඩි මාගලක් දිග ත්‍රෙඩ් එකක් ලියන ගමන් ඉන්නේ.........
    පුළුවන් වෙලාවට ඇවිත් ඔලුව දාලා යන්න එන්නම්....

    :yes::yes::yes:

    අපිත් මේ කට ඇරන් බලාගෙන ඉන්නේ උඹේ මාගලක් වගේ දිග නූල බලන්න....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඇප දෙන එකක් නෑ දැන්ම... ලොක්කට මේ දවස්වල තද වෙලානේ ඉන්නේ.... මරණ දඩුවම මේ මාසේ 30 ඉඳන් ක්‍රියාත්මක කරනවා කියලත් කිව්වා... මූවත් එල්ලයිද දන්නෑ....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඌ බයින් ඇන්ඩ් සෙලින් කිය කිය කරේ කුඩු එකෙක්ගෙන් අරගෙන මූ විකුණපු එකලු.... ඒ පැත්තේ එකෙක් කිව්වේ...ඒකයි ඌ බයේ හිටියේ එක්ස්පෝස් වෙයි කියලා... ඌ මට කිව්වා කැනඩාවට එන්න ඔන උදව් කරන්න කියලා... මම කිව්වා මෙහේ රස්සාවල් හොයන්න ආරුයි කියලා.... පරණ චැට් වල ඇති... මූ කිව්වා ඌට රස්සාවක් කරන්න ඔන නෑ උගේ බිස්නස් වලින් ජීවත් වෙන්න පුලුවන් කියලා... මම කිව්වා ඉතින් යකෝ බිස්නස් සල්ලි වලින් ජීවත්වෙන්න පුලුවන්නම් කැනඩාවේ උඹට ඊට වඩා හොඳට ලංකාවේ ජීවත් වෙන්න පුලුවන්නේ කියලා... ඒ පාර මු කිව්වා ඒක ටිකක් රිස්කි කියලා.... මට එතකොට තේරුනේ නෑ මූ කුඩු බිස්නස් කරන්නේ කියලා... පස්සේ දැන් ටික දවසක ඉඳන් පේන්න නැති නිසා මම හොයලා බැලුවා... එතකොට තමයි දැනගත්තේ මුගේ කුඩු ටික අහුවෙලා කියලා... ටීවී එකෙත් පෙන්නලාලු...:shocked::shocked:

    Serious ? :baffled::baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇප දෙන එකක් නෑ දැන්ම... ලොක්කට මේ දවස්වල තද වෙලානේ ඉන්නේ.... මරණ දඩුවම මේ මාසේ 30 ඉඳන් ක්‍රියාත්මක කරනවා කියලත් කිව්වා... මූවත් එල්ලයිද දන්නෑ....

    පව්. මොනවා උනත් මේකේ බයිලා ගගහ හිටපු එකානේ :sorry:
    ඔය කේස් වලට ඇප දෙන්නේ නෑලු