මොකද බං මේ....
මේ දෙදෙනාමටම කිසිදු වෙනසක් නැතිව එක වගේ සලකන්න සෑම පිරිමියෙක්ම දන ගත යුතුයි.
මොකද බං මේ....
මොකද බං මේ....
මෙහේ වාහන ලාබයි....
ඒකියන්නෙ අපි උබලට වඩා පෝසත්![]()
රටක් විදිහට පෝසත් තමා.... තෙල්නේ..... ලංකාවට මොනවද තියෙන්නේ.... තියෙන ඒවාගෙනුත් ප්රයෝජනයක් ගන්නේ නෑනේ....
)ආ මොකක්ද කාර් එක ඔහේ නම් ඉන්නෙ හොද වාහනයක් ඇතිනෙ ..


කාන්තා පාර්ශ්වය බොහෝ සේ ආදරය සෙනෙහස බලාපොරොත්තු වෙන අය නිසා පොඩි හරි අතපසු වීමක් සිදු නොවීමට පිරිමි පාර්ශ්වයට වග බල ගත යුතුයි.


එදා මෙදා තුර
ඇර රොබෝ බල්ලාගේ කතාව
මොකද බං වෙලා තියෙන්නේ... අතවරයක් වත් උනාද?
ඈක් යකෝ ඔහේ ඉදලත් ඕකක්ද පදින්නෙ![]()
අනික්වා මේන්ටේනස් වැඩී..... මේකේ ගානත් ශේප්..... 43කට ෆුල් එකක්ම ගතහැකි....

