~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒකියන්නෙ අපි උබලට වඩා පෝසත් :P:P

    රටක් විදිහට පෝසත් තමා.... තෙල්නේ..... ලංකාවට මොනවද තියෙන්නේ.... තියෙන ඒවාගෙනුත් ප්‍රයෝජනයක් ගන්නේ නෑනේ....
     
    කාන්තා පාර්ශ්වය බොහෝ සේ ආදරය සෙනෙහස බලාපොරොත්තු වෙන අය නිසා පොඩි හරි අතපසු වීමක් සිදු නොවීමට පිරිමි පාර්ශ්වයට වග බල ගත යුතුයි.
     
    රටක් විදිහට පෝසත් තමා.... තෙල්නේ..... ලංකාවට මොනවද තියෙන්නේ.... තියෙන ඒවාගෙනුත් ප්‍රයෝජනයක් ගන්නේ නෑනේ....

    ඒත් අපි උබලට වඩා තෙල් වලට ගෙවනවා,
    වාහනවලට ගෙවනව,
    කෑම බීම වලට ගෙවනවා, (ටිකක් හොදට කන්න:rofl:)
    බ්ලා බ්ලා බ්ලා ...........
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කාන්තා පාර්ශ්වය බොහෝ සේ ආදරය සෙනෙහස බලාපොරොත්තු වෙන අය නිසා පොඩි හරි අතපසු වීමක් සිදු නොවීමට පිරිමි පාර්ශ්වයට වග බල ගත යුතුයි.

    :yes::yes:
     
    අනික්වා මේන්ටේනස් වැඩී..... මේකේ ගානත් ශේප්..... 43කට ෆුල් එකක්ම ගතහැකි....

    මම රට ඉන්න එකෙක් ඔය ඔහෙම කතාවක් කියනවා ඇහුවාමයි.

    මම දන්න අයනම් කන්න නැතත් යන්නෙ පට්ට වාහන වල.

    මේ කිවුවෙ අට ඉන්න දන්න අය ගැන :dull::dull: