1. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මට හිතෙනවා මේ සතියේ පාර්ලිමේන්තුව කැඳවයි කියලා.... ඒනිසා කවුරු හරි එකෙක් අගමැති වෙයි....
  2. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මමනං කරන්නේ දෙගොල්ලන්වම අවුස්සන එක... ඒක වෙනම ආතල් එකක් බං...
  3. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඌ ඇමතිනේ බං.... උඹ දැක්කද ඌට වටකරගෙන ගහන හැටි.... කවුද බං වෙඩිතියන්නැත්තේ.... මට උනානං මම තියන්නේ.... මේ කොහේවත් ඉන්න පගර නැට්ටන්ට බයේ ඉන්න යෑ...
  4. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලංකාවේ වත්මන් දේශපාලනික තත්වය.... දක්වන්න මල්බබා ඔඛේ අදහස්...
  5. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගෙදරට වෙලා වෙනදේ බලාගෙන හිටපං.... හතහං ත්‍රාසය භීතිය කුතුහලය කැටිකරගත් චිත්‍රපටයක් කියලා....
  6. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇමති ආරක්‍ෂක අංශයේ එකෙකුට වටකරගෙන නෙලනකොට කවුද බං තියන්නැත්තේ.... ඒවට කරන්න දෙයක් නෑ....
  7. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සිකුරාදා හවස වෙනකම් කවුරුත් දන්නෑ.....
  8. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දන්න තරමින් නෑ.... පාර්ලිමේන්තුව කැඳවන දිනය ගොඩක් වෙලාවට හෙට කියයි....:rolleyes::rolleyes:
  9. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔය කියන තරම් දේවල් වෙන එකක් නෑ....:rolleyes::rolleyes:
  10. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඩයල් එකටනම් දැන් පාත් වෙන්න වෙලා තියෙන්නේ.....
  11. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කසිප්පු කාරයො තමා වැඩිපුරම ඉන්නේ ඔවගේ.... මම කියන්නේ දෙපැත්තෙම.... උන්ටද බං රතිඥා හොයන්න බැරි...
  12. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මේවා බලලා ආතල් එකක් ගන්නැතිව ඇමතිලගේ හයිය අතට අරන් කෙලගන්න ගියොත් වෙන්නේ, එකෙක් ඊයේ වෙඩිකෑවා වගේ මැරිලා යන්න..... අන්තිමට දුක පවුලට විතරයි.... ඒවගේද බලලා ආතල් එකක් ගන්නකොට....
  13. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔවා ඔහොම තමා බං... ඒවා ගැන හිතන්න එපා.... හෙට අනිද්දට ආයේ රනිල් අගමැති උනත් එච්චරයි.... අපි වෙන දේවල් බලලා ආතල් එකක් ගන්න ඔන.. ඔවට මරාගෙන වැඩක් නෑ...
  14. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒසේය ස්වාමීනී..... මු හැර තවත් අගමැතිලා සිටීද?

    No contents