100 ට සරමක් ඔයා තාම 2002 ද?![]()

කව්ද සරම ගෙදර ගෙනියන්න දෙන්නේ.දේවාලේ තියල යන්න ඕනේ.
ඒකම තමයි ඊළඟ කෙනාට දෙන්නෙත්.
දන්නේ නැද්ද...ව්යාපාරික ඥානය බින්දුවයි.

100 ට සරමක් ඔයා තාම 2002 ද?![]()

ඔව් බන් මෙහෙ චන්දයක් තිබ්බොත් අර බොඩි බෝඩ් එකක් හිටවල තියනව. ඒක දකියන්නෙත් දවස් 5කට විතර පස්සේඋන් ඉතින් tv එක ඉස්සරහට වෙලා බලන් ඉන්නව ලොකු එකක්නන්...
ඒකට ලංකාවේ.. අන්න මාතරද කොහෙද පාර මැද්දේ කිරි උතුරවල පොටෝ දාල තිබ්බ![]()
කව්ද සරම ගෙදර ගෙනියන්න දෙන්නේ.දේවාලේ තියල යන්න ඕනේ.
ඒකම තමයි ඊළඟ කෙනාට දෙන්නෙත්.
දන්නේ නැද්ද...ව්යාපාරික ඥානය බින්දුවයි.![]()

ඔව් බන් මෙහෙ චන්දයක් තිබ්බොත් අර බොඩි බෝඩ් එකක් හිටවල තියනව. ඒක දකියන්නෙත් දවස් 5කට විතර පස්සේඋන් ඉතින් tv එක ඉස්සරහට වෙලා බලන් ඉන්නව ලොකු එකක්නන්...
ඒකට ලංකාවේ.. අන්න මාතරද කොහෙද පාර මැද්දේ කිරි උතුරවල පොටෝ දාල තිබ්බ![]()
ranilwa kattiya annada wage oi
හැම පැත්තේම රතික්නා ගැහුවා. කිරිබත් හැදුවා.
මිනිස්සු සතුටින් ඉපිලිලා (හේතුව හිතාගන්න අමාරුයි)

හැම පැත්තේම රතික්නා ගැහුවා. කිරිබත් හැදුවා.
මිනිස්සු සතුටින් ඉපිලිලා (හේතුව හිතාගන්න අමාරුයි)

හැම පැත්තේම රතික්නා ගැහුවා. කිරිබත් හැදුවා.
මිනිස්සු සතුටින් ඉපිලිලා (හේතුව හිතාගන්න අමාරුයි)

ඔවා ඔහොම තමා බං... ඒවා ගැන හිතන්න එපා.... හෙට අනිද්දට ආයේ රනිල් අගමැති උනත් එච්චරයි.... අපි වෙන දේවල් බලලා ආතල් එකක් ගන්න ඔන.. ඔවට මරාගෙන වැඩක් නෑ...
හේතුවක් නෑ බන් ... ඒක තමා ලංකාවේ ඕන දේක ලස්සනම වැඩේ...![]()

පාදඩ දේශපාලකයන්ට හුරේ දානවා...
ලේලන්ඩ් බස් වල පාට ඉස්ටිකර් අලවල හුරේ දානවා..
සිතියමෙන් අයින් කරන්න ඕනේ මේ රට.
මෝඩ සිංහලු........![]()

හේතුවක් නෑ බන් ... ඒක තමා ලංකාවේ ඕන දේක ලස්සනම වැඩේ...![]()
කොහෙන්ද මන්ද ඕවට සල්ලි එක පාරටම
රතික්නා කොහෙන් හොයා ගත්තද මන්ද
![]()
සිරාවට
වහල් මානසිකත්වය මුන්ගේ හදන්න බෑ
අපි ඕවා බලලා ආතල් එකක් අරන් ජිවත් වෙනවා
හෙටත් ෆුල් ආතල් දවසක්...
මේවා බලලා ආතල් එකක් ගන්නැතිව ඇමතිලගේ හයිය අතට අරන් කෙලගන්න ගියොත් වෙන්නේ, එකෙක් ඊයේ වෙඩිකෑවා වගේ මැරිලා යන්න..... අන්තිමට දුක පවුලට විතරයි....
ඒවගේද බලලා ආතල් එකක් ගන්නකොට....