~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    100 ට සරමක් ඔයා තාම 2002 ද?:rofl::rofl:

    :angry::angry::angry::angry:

    කව්ද සරම ගෙදර ගෙනියන්න දෙන්නේ.දේවාලේ තියල යන්න ඕනේ.
    ඒකම තමයි ඊළඟ කෙනාට දෙන්නෙත්.
    දන්නේ නැද්ද...ව්‍යාපාරික ඥානය බින්දුවයි.:dull::dull::dull:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් බන් මෙහෙ චන්දයක් තිබ්බොත් අර බොඩි බෝඩ් එකක් හිටවල තියනව. ඒක දකියන්නෙත් දවස් 5කට විතර පස්සේ :lol: උන් ඉතින් tv එක ඉස්සරහට වෙලා බලන් ඉන්නව ලොකු එකක්නන්...

    ඒකට ලංකාවේ.. අන්න මාතරද කොහෙද පාර මැද්දේ කිරි උතුරවල පොටෝ දාල තිබ්බ :rofl:

    සිරාවට...
     
    :angry::angry::angry::angry:

    කව්ද සරම ගෙදර ගෙනියන්න දෙන්නේ.දේවාලේ තියල යන්න ඕනේ.
    ඒකම තමයි ඊළඟ කෙනාට දෙන්නෙත්.
    දන්නේ නැද්ද...ව්‍යාපාරික ඥානය බින්දුවයි.:dull::dull::dull:

    හාපෝ අපිට වෙනම ලෙඩක් හැදෙයි ඒක ඇදලා :baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් බන් මෙහෙ චන්දයක් තිබ්බොත් අර බොඩි බෝඩ් එකක් හිටවල තියනව. ඒක දකියන්නෙත් දවස් 5කට විතර පස්සේ :lol: උන් ඉතින් tv එක ඉස්සරහට වෙලා බලන් ඉන්නව ලොකු එකක්නන්...

    ඒකට ලංකාවේ.. අන්න මාතරද කොහෙද පාර මැද්දේ කිරි උතුරවල පොටෝ දාල තිබ්බ :rofl:

    හැම පැත්තේම රතික්නා ගැහුවා. කිරිබත් හැදුවා.
    මිනිස්සු සතුටින් ඉපිලිලා (හේතුව හිතාගන්න අමාරුයි)
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    හැම පැත්තේම රතික්නා ගැහුවා. කිරිබත් හැදුවා.
    මිනිස්සු සතුටින් ඉපිලිලා (හේතුව හිතාගන්න අමාරුයි)

    හේතුවක් නෑ බන් ... ඒක තමා ලංකාවේ ඕන දේක ලස්සනම වැඩේ... :lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හැම පැත්තේම රතික්නා ගැහුවා. කිරිබත් හැදුවා.
    මිනිස්සු සතුටින් ඉපිලිලා (හේතුව හිතාගන්න අමාරුයි)

    ඔවා ඔහොම තමා බං... ඒවා ගැන හිතන්න එපා.... හෙට අනිද්දට ආයේ රනිල් අගමැති උනත් එච්චරයි.... අපි වෙන දේවල් බලලා ආතල් එකක් ගන්න ඔන.. ඔවට මරාගෙන වැඩක් නෑ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පාදඩ දේශපාලකයන්ට හුරේ දානවා...
    ලේලන්ඩ් බස් වල පාට ඉස්ටිකර් අලවල හුරේ දානවා..

    සිතියමෙන් අයින් කරන්න ඕනේ මේ රට.
    මෝඩ සිංහලු........ :baffled::baffled::baffled:
     
    හැම පැත්තේම රතික්නා ගැහුවා. කිරිබත් හැදුවා.
    මිනිස්සු සතුටින් ඉපිලිලා (හේතුව හිතාගන්න අමාරුයි)

    කොහෙන්ද මන්ද ඕවට සල්ලි එක පාරටම
    රතික්නා කොහෙන් හොයා ගත්තද මන්ද
    :confused::confused:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔවා ඔහොම තමා බං... ඒවා ගැන හිතන්න එපා.... හෙට අනිද්දට ආයේ රනිල් අගමැති උනත් එච්චරයි.... අපි වෙන දේවල් බලලා ආතල් එකක් ගන්න ඔන.. ඔවට මරාගෙන වැඩක් නෑ...

    හේතුවක් නෑ බන් ... ඒක තමා ලංකාවේ ඕන දේක ලස්සනම වැඩේ... :lol::lol:

    සිරාවට
    වහල් මානසිකත්වය මුන්ගේ හදන්න බෑ
    අපි ඕවා බලලා ආතල් එකක් අරන් ජිවත් වෙනවා :D

    හෙටත් ෆුල් ආතල් දවසක්...
     
    පාදඩ දේශපාලකයන්ට හුරේ දානවා...
    ලේලන්ඩ් බස් වල පාට ඉස්ටිකර් අලවල හුරේ දානවා..

    සිතියමෙන් අයින් කරන්න ඕනේ මේ රට.
    මෝඩ සිංහලු........ :baffled::baffled::baffled:

    නැත්තම් පියාබන්න බැරි එකෙක්ට කුරුල්ලෙක් කියයිද :baffled::baffled:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හේතුවක් නෑ බන් ... ඒක තමා ලංකාවේ ඕන දේක ලස්සනම වැඩේ... :lol::lol:

    මේවා බලලා ආතල් එකක් ගන්නැතිව ඇමතිලගේ හයිය අතට අරන් කෙලගන්න ගියොත් වෙන්නේ, එකෙක් ඊයේ වෙඩිකෑවා වගේ මැරිලා යන්න..... අන්තිමට දුක පවුලට විතරයි....
    ඒවගේද බලලා ආතල් එකක් ගන්නකොට....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහෙන්ද මන්ද ඕවට සල්ලි එක පාරටම
    රතික්නා කොහෙන් හොයා ගත්තද මන්ද
    :confused::confused:

    ප්‍රාදේශීය සභා එවුන් කියා කියා හරි වියදම් කරලා තමයි කරන්නේ. ලොක්කන්ගේ හිත දිනාගන්න
    එදා රෑ එකපාරටම රතින්නා හොයාගත්ත එකනම් ගැටළුවක් තමයි
     
    45025651_563035317450011_4018437750792388608_n.jpg
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සිරාවට
    වහල් මානසිකත්වය මුන්ගේ හදන්න බෑ
    අපි ඕවා බලලා ආතල් එකක් අරන් ජිවත් වෙනවා :D

    හෙටත් ෆුල් ආතල් දවසක්...

    මේවා බලලා ආතල් එකක් ගන්නැතිව ඇමතිලගේ හයිය අතට අරන් කෙලගන්න ගියොත් වෙන්නේ, එකෙක් ඊයේ වෙඩිකෑවා වගේ මැරිලා යන්න..... අන්තිමට දුක පවුලට විතරයි....
    ඒවගේද බලලා ආතල් එකක් ගන්නකොට....

    ඒකාකාරී වෙනවට වැඩිය ෆන් එකක් තියෙන එක හොඳයි මරා ගන්නෙ නැත්තන්...