~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එලකිරිය - සමාජ පැතිකඩකි.
    සමාජයේ යන මාතෘකාවම තමයි බබා...දෙෂ්පාලේ දේශපාලනේ..:D:D
    api kochchara katha karath un unge balaya wenuwen
    eheta paninawa meheta paninawa aye paninawa
    amathikam gannawa ita passe aye paninawa
    mu hora kiyanawa
    aru hora kiyanawa
    anthima apita kela wenawa
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    වෙන හේතුවක් නම් කියන්න බෑ
    unp එක ලොකු සටනක් දෙනවා බලේ තියාගන්න

    එහෙනන් වහල් මානසිකත්වෙටම තමයි ගහගන්නේ ගහ ගත්තොත්.. ඇයි බන් මුන්ට තේරෙන්නැත්තේ ඔක්කොම එක වගේ කියන එක.. :sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් මහින්දගේ දේශපාලන බලපෑම් මත පත්වෙච්ච එවුන් පට්ට තරහක් හිතේ තියන් තමයි මෙච්චර කල් හිටියේ
    දැන් උන්ට තරහ පිටකරන්න පුළුවන්

    දැක්කනේ අද අසේල උදේ ප්රෝගර්ම් එක කලේ
    මහින්ද ගියාට පස්සේ මිනිහව රූපවාහිනියෙන් එලෙව්වා

    ඔව් ඒ වුනාට, මහින්දගේ ආණ්ඩුව එක්ක ඔය මිනිස්සු නිකමට එලියට බැස්සොත් ටොපිය තමා...
    මගේ පෞද්ගලික මතය නම් තෙල් සන්තාවේ උන් මීට වඩා ජෙනුයින් වෙන්න තිබුන.
    රුපවාහිනිය කතන්දරේ වෙනස්නේ, චතුර, මංගල කියන්නේ අදාලම නැති දෙන්නෙක්.

    ඒත් අර්ජුන ඇමතිනේ.ඌ ආවේ සාධාරණ නොවන හේතුවකට වෙන්න පුළුවන්. ඒත් වටකරගෙන සරම ගලවල අඩස්සියට ගන්න බෑනේ.
    ප්‍රභූ ආරක්ෂාවට හැකියාවක් තියෙනවනේ ඒ වෙලාවට ආයුධ පාවිච්චි කරන්න.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔව් ඒ වුනාට, මහින්දගේ ආණ්ඩුව එක්ක ඔය මිනිස්සු නිකමට එලියට බැස්සොත් ටොපිය තමා...
    මගේ පෞද්ගලික මතය නම් තෙල් සන්තාවේ උන් මීට වඩා ජෙනුයින් වෙන්න තිබුන.
    රුපවාහිනිය කතන්දරේ වෙනස්නේ, චතුර, මංගල කියන්නේ අදාලම නැති දෙන්නෙක්.

    ඒත් අර්ජුන ඇමතිනේ.ඌ ආවේ සාධාරණ නොවන හේතුවකට වෙන්න පුළුවන්. ඒත් වටකරගෙන සරම ගලවල අඩස්සියට ගන්න බෑනේ.
    ප්‍රභූ ආරක්ෂාවට හැකියාවක් තියෙනවනේ ඒ වෙලාවට ආයුධ පාවිච්චි කරන්න.

    තෙල් සංස්තාවේ කතාවත් ඇහුවම මේ වෙන්නේ කූඹියෝ එකේ වගේ වැඩක්ම ද කියල මට හිතුන.. :eek:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    api kochchara katha karath un unge balaya wenuwen
    eheta paninawa meheta paninawa aye paninawa
    amathikam gannawa ita passe aye paninawa
    mu hora kiyanawa
    aru hora kiyanawa
    anthima apita kela wenawa

    :dull::dull::dull::dull:

    බුදුහාමුදුරුවෝ පස් මහ බැලුම් බලල ඉපදුනා,
    අපි පස් මහ කරුමෙකට මේ රටේ ඉපදුනා.

    2020 මොකක්ද කරන්න ඕනේ කියල හිතා ගන්න බෑ.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    වෙන හේතුවක් නම් කියන්න බෑ
    unp එක ලොකු සටනක් දෙනවා බලේ තියාගන්න

    එහෙනන් වහල් මානසිකත්වෙටම තමයි ගහගන්නේ ගහ ගත්තොත්.. ඇයි බන් මුන්ට තේරෙන්නැත්තේ ඔක්කොම එක වගේ කියන එක.. :sorry:

    ඒකතමයි.... මේකෙදි කොහොමටවත් මහජනතාවට වාසියක් වෙන්නේ නෑ.... මේ පොරකන්නේ තමන්ගේ බලය රැක ගන්න... ඒ නිසා මේ වගේ වෙලාවක බලය පාර්ලිමේන්තුවේ පෙන්නනවා ඇරෙන්න පාරවල් ගානේ පෙන්නලා හරියන්නෑ....
    දෙගොල්ලොම ඒක දැනගන්න ඔන...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තෙල් සංස්තාවේ කතාවත් ඇහුවම මේ වෙන්නේ කූඹියෝ එකේ වගේ වැඩක්ම ද කියල මට හිතුන.. :eek:

    පහුගිය කාලේ වෙච්ච සිද්ධි ඔක්කොම නිකන් ඒ වගේ බන්....:baffled::baffled:
     
    :dull::dull::dull::dull:

    බුදුහාමුදුරුවෝ පස් මහ බැලුම් බලල ඉපදුනා,
    අපි පස් මහ කරුමෙකට මේ රටේ ඉපදුනා.

    2020 මොකක්ද කරන්න ඕනේ කියල හිතා ගන්න බෑ.

    කරෝල කෑල්ලක් ගම්මිරිස් ගෝනියක් විකුණගෙන බුලත් විටක් හපහප එළකිරියට වෙලා පොයියක් ගහගෙන ඉන්න තමා තියෙන්නෙ ..
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :dull::dull::dull::dull:

    බුදුහාමුදුරුවෝ පස් මහ බැලුම් බලල ඉපදුනා,
    අපි පස් මහ කරුමෙකට මේ රටේ ඉපදුනා.

    2020 මොකක්ද කරන්න ඕනේ කියල හිතා ගන්න බෑ.

    මුකුත්ම නොකර බලං ඉඳහන්.... අපේ ඡන්දෙන් පත් උනාට උන් කරන්නේ උන්ට ඔන දේවල්...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කරෝල කෑල්ලක් ගම්මිරිස් ගෝනියක් විකුණගෙන බුලත් විටක් හපහප එළකිරියට වෙලා පොයියක් ගහගෙන ඉන්න තමා තියෙන්නෙ ..

    ඇත්තමයි එලකිරිය ඒ අතින් සැනසීමේ උල්පතක්.....:love: