~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Confession 129

මටත් මගේ පාපොච්චාරණය කරන්න හිතුනා.මමත් එක කාරණාවක් නිසා දුකෙන් ඉන්නේ. ඒ තමයි මට මගේ උපාධිය සම්පූර්ණ කර ගන්න බැරි වීම ගැන.මට දැන් අවුරුදු 28ක්.

අතීතයේ නොයෙක් ප්‍රශ්ණ(ඉගෙනීමට ඇති උන්නදුව අඩුකම් (main reason), ගෑණු ළමයින්ගේ ප්‍රශ්ණ ) නිසා මට නියමිත කාලයෙදි උපාධිය ලබා ගන්න බැරි උනා. මම කලේ IT.2011 වසරෙදි තමයි අපේ convocation තිබ්බේ. මගේ සම කාලීනයෝ අද වෙද්දි හොඳ තැන් වල අවුරුදු 4ක පළපුරුද්ද සමග හොඳ මාසික වැටුපක් ලබනවා.

2011 වසරේ අවසාන භාගයේ මට නිමි ඇඳුම් ක්ෂේත්‍රයේ(apparel Industry) Merchandiser කෙනෙක් විදියට work කරන්න අවස්ථාවක් ලැබුනා. එතැන මම අවුරුදු දෙකකට ආසන්න කාලයක් වැඩ කලා. ඒත් මම Degree එක කලේ IT පැත්තෙන් නිසා මට ලොකු ආසාවක් තිබුනා IT පැත්තෙන්ම ඉස්සරහට යන්න... ඒ නිසයි මම ගිය අවුරුද්දේ රැකියාවට සමු දීලා මේ වසරේ මුල ඉඳන් අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දුන්නේ. මට උපාධිය සම්පූර්ණ කරන්න Final Project එක ඇතුළුව විෂයන් 8ක් තිබුනා. කියන්න සතුටුයි 1st Semester එකේ එයින් මම විෂයන් 4ක් සමත් උනා. තව මට ඉතුරු විෂයන් 4යි.එය 2nd semester එකේ කරන්න ඉන්නේ ගොඩක් සතුටෙන්. එතකොට මට 2015 දි උපාධිය ලබා ගන්න පුළුවන්.

ඒත් හිතට ලොකු බයක් දැනෙනව, මගේ වයසත් එක්ක මට IT Field එකට එන්න පුලුවන්ද කියන්න... මොන පැත්ත තොර ගන්නද කියලත් හිතා ගන්න බෑ වෙලාවකට.. Web පැත්තෙන් ගියොත් Freelance හරි කරගෙන අමතර ගානක් හොයා ගන්න පුළුවන් කියලා හිතෙනවා. මේ ටිකේ ගොඩක් මහන්සි වෙනවා Programming ටික ගොඩ දා ගන්න.හැබැයි උනන්දුව අඩුයි ටිකක්... ඒත් කොහොම හරි Try කරනවා.Final Project එක (Android + web) නිසා JAVA + PHP පැත්ත කෙරෙනවා..Net/C# ටිකත් ගොඩ දා ගන්න ඕනේ.28-30 දි බැඳලා සාම්ප්‍රධායික ක්‍රියාවලියට වැටෙන කොල්ලෙක් වෙන්න මට බෑ... අතීතය ගැන දුකක් නෑ.ඒත් මහන්සි වෙනවා හෙමින් හෙමින් මගේ ජීවිතේ ගොඩ නගා ගන්න. ජීවිතයේ තනියම ඉන්නයි මගේ අදහස.... ඒ අතරේ ඉගෙනීම අතින් ඉහලට යන්න උත්සහ කරනවා(MBA).මේ කථාව කිව්වේ එලකිරි එකේ IT Field එකේ ගොඩක් දෙනෙක් ඉන්න නිසයි.ඒ වගේම හිතට සහනයක් ලැබෙන්නයි....
~~~~

:) එල මචන්.. කරගෙන පලයන්... :yes:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Confession 129

මටත් මගේ පාපොච්චාරණය කරන්න හිතුනා.මමත් එක කාරණාවක් නිසා දුකෙන් ඉන්නේ. ඒ තමයි මට මගේ උපාධිය සම්පූර්ණ කර ගන්න බැරි වීම ගැන.මට දැන් අවුරුදු 28ක්.

අතීතයේ නොයෙක් ප්‍රශ්ණ(ඉගෙනීමට ඇති උන්නදුව අඩුකම් (main reason), ගෑණු ළමයින්ගේ ප්‍රශ්ණ ) නිසා මට නියමිත කාලයෙදි උපාධිය ලබා ගන්න බැරි උනා. මම කලේ IT.2011 වසරෙදි තමයි අපේ convocation තිබ්බේ. මගේ සම කාලීනයෝ අද වෙද්දි හොඳ තැන් වල අවුරුදු 4ක පළපුරුද්ද සමග හොඳ මාසික වැටුපක් ලබනවා.

2011 වසරේ අවසාන භාගයේ මට නිමි ඇඳුම් ක්ෂේත්‍රයේ(apparel Industry) Merchandiser කෙනෙක් විදියට work කරන්න අවස්ථාවක් ලැබුනා. එතැන මම අවුරුදු දෙකකට ආසන්න කාලයක් වැඩ කලා. ඒත් මම Degree එක කලේ IT පැත්තෙන් නිසා මට ලොකු ආසාවක් තිබුනා IT පැත්තෙන්ම ඉස්සරහට යන්න... ඒ නිසයි මම ගිය අවුරුද්දේ රැකියාවට සමු දීලා මේ වසරේ මුල ඉඳන් අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දුන්නේ. මට උපාධිය සම්පූර්ණ කරන්න Final Project එක ඇතුළුව විෂයන් 8ක් තිබුනා. කියන්න සතුටුයි 1st Semester එකේ එයින් මම විෂයන් 4ක් සමත් උනා. තව මට ඉතුරු විෂයන් 4යි.එය 2nd semester එකේ කරන්න ඉන්නේ ගොඩක් සතුටෙන්. එතකොට මට 2015 දි උපාධිය ලබා ගන්න පුළුවන්.

ඒත් හිතට ලොකු බයක් දැනෙනව, මගේ වයසත් එක්ක මට IT Field එකට එන්න පුලුවන්ද කියන්න... මොන පැත්ත තොර ගන්නද කියලත් හිතා ගන්න බෑ වෙලාවකට.. Web පැත්තෙන් ගියොත් Freelance හරි කරගෙන අමතර ගානක් හොයා ගන්න පුළුවන් කියලා හිතෙනවා. මේ ටිකේ ගොඩක් මහන්සි වෙනවා Programming ටික ගොඩ දා ගන්න.හැබැයි උනන්දුව අඩුයි ටිකක්... ඒත් කොහොම හරි Try කරනවා.Final Project එක (Android + web) නිසා JAVA + PHP පැත්ත කෙරෙනවා..Net/C# ටිකත් ගොඩ දා ගන්න ඕනේ.28-30 දි බැඳලා සාම්ප්‍රධායික ක්‍රියාවලියට වැටෙන කොල්ලෙක් වෙන්න මට බෑ... අතීතය ගැන දුකක් නෑ.ඒත් මහන්සි වෙනවා හෙමින් හෙමින් මගේ ජීවිතේ ගොඩ නගා ගන්න. ජීවිතයේ තනියම ඉන්නයි මගේ අදහස.... ඒ අතරේ ඉගෙනීම අතින් ඉහලට යන්න උත්සහ කරනවා(MBA).මේ කථාව කිව්වේ එලකිරි එකේ IT Field එකේ ගොඩක් දෙනෙක් ඉන්න නිසයි.ඒ වගේම හිතට සහනයක් ලැබෙන්නයි....
~~~~

:) එල මචන්.. කරගෙන පලයන්... :yes:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Confession 131

meke kellek innawa pitin pena widiyata newei niyama supiri kellak,heart 1 aththatama lassanai unusum,mama hema jatiyema lassana kello asraya karapu kenek, e kagawath nethy katawath karanna beri una dewal godak meya kala ,meya gawa thiyenawa,mama eyata pana wage adarei,kalin blacklist memberge confession eke wage scen ekak tikak. bt blacklist member wage mata be eya mage newei kiyala hithenakotath husma hirawenawa wage,eth eka eyage kemeththanam eka mageth kemeththa,ewata tawa kal tiyena nisa ehtakan mamat eya kemthy kenek wenna try karanawa.jewat wena widiya, mage weradi pennala sathutin inna jiwitheta para pennuwe eyage adare
hope she will be mine
~~~~

Good luck for ur love machan. :)


පැන්ටියක් නිසා නහින්න යන එකෙක් ද මන්දා! :no:
 

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    Confession 117

    හායි. ඔයාලා මාව දන්නෙ නෑ. ඒත් මම ඔයාලාව දන්නවා.
    මං දන්නවා ‍මං මේක ලියන එක වැරදියි කියලා. ඒත් මට කරන්න දෙයක් නෑ. ලියන්නම වෙනවා.
    මේක පටං ගත්තෙ මිහිරි කියලා අක්කා කෙනෙක්ගෙං. එයා ගොඩක් ලස්සනයි. එයාගෙ රෝස පාට තොල් පෙති මතින් ගලා එන සුවදට මං වශී වෙලා හිටියෙ. එයා උදෑසනින්ම නාලා කොන්ඩෙ කඩාගෙන සුදු පාට ස්කිනි එකකුයි ශෝට් පෑන්ට් එකකුයි ඇදං මලක් වගේ එනකොට මට ගොඩක් ආදරේ හිතුනා. මං මිහිරි අක්කා පස්සෙ ගියා නෙවෙයි යැවුනා.
    අවාසනාවකට මිහිරි අක්කට මගෙ ආදරේ තේරුනේ නැහැ. එයා හැම තිස්සෙම බැලුවෙ මගෙන් එක එක උදව් ගන්න. මකුළුදැල් කඩා ගන්න, මෙට්ට අවුවට දා ගන්න, රෙදි හෝද ගන්න, අයන් කර ගන්න .. මේ වගේ වැඩ ගොඩයි. අනේ අසරණ මම එයාට තිබ්බ ආදරේ නිසා හැම දේම දාසයෙතක් වගේ රලා දුන්න‍ෙ...
    ටික කාලෙකින් මිහිරි අක්කාට මාව එපා උනා. මං දන්නවා එයා මට අකමැති උනේ මගෙ තියෙන මොකක් හරි අඩුපාඩුවකට කියලා. ඒක මම ප්‍රසිද්දියේ කියන්න කැමති නෑ. කොහොමත් මම ඔය මිනිස්සු කියන කථා වැඩිය ගනන් ගන් නෑ අනේ..
    මගෙ ඊලග ආදරේ නෙතූ නංගි බබා. එයා ට නෙතූ කිව්වාට ඇත්ත නම නෙතුශි. එයා තමා මිහිරි අක්කට පස්සෙ මම දැක්ක ලස්සනම ස්වීටි කෙල්ල. එයා ගැස්සුවත් මට සතියකට කන්න ඕනෙ නෑ.
    නෙතූටයි මටයි ලං වෙන්න තිබුන ලොකුම බාධකය තමා එයා ලගදි මැරි කරපු හස්බන්ඩ්. මේ ගෝතයා හැම තිස්සෙම එයා පස්සෙමයි. මට ආසාවකට වත් ලං වෙන්න දුන්නෙ නෑ.
    දැං මට සේරම එපා වෙලා තියෙන්නෙ. මං මේ හැමදෙනාගෙංම ඈතට ගියා. එව් දැං මම ඉන්නෙ කාන්තාරෙක. මෙහෙ කෙල්ලො නෑ. හිටියත් බුර්කා එක ගහගෙන යන්නෙ.
    ඉදලා හිටලා ඔටුවෙක් meet වෙලා මම මගෙ දුක තුනී කර ගන්නවා
    මට එළකිරි එක එපා උනෙත් මේකෙ ඉන්න සෙට් එකක් විහිලු කරලා. ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න
    ~~~~

    Meka nam madak :lol::lol:



    කැ% සීන් එක යකෝ. පව් අර යකා.. :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16755406 said:
    බ්ලැකී කෝ :(
    (

    යකෝ මම උඹෙන් අහන්න ඕනේ ප්‍රශ්නෙනෙ බං ඒක. මම ඌ එක්ක සති දෙකකින්විතර කතා කලේ නෑ. ඌව දැක්කෙත් නෑ. කෝ බං පොර? :rolleyes::rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බන්. බයිට් දෙව්වරු එකෙක්වත් නෑ දැන්.
    ඩයස් කොල්ලා
    හොනෙස්ට් killer
    හැන්කුකුලා

    ලාවට හරි මේ දවස්වල ඉන්නේ Sustagen විතරයි. තව හුටුමානනුත් ඉන්නවා.

    සිරිපාල, ඉරෝශන් පවා නෑ බං. හයියෝ සල්ලි. කොන ලොස් නැති උනාට ඔය AnGeLHuNtEr කියලා ඉන්නේ උවිඳු පුතා තමයි බං.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිරිපාල, ඉරෝශන් පවා නෑ බං. හයියෝ සල්ලි. කොන ලොස් නැති උනාට ඔය AnGeLHuNtEr කියලා ඉන්නේ උවිඳු පුතා තමයි බං.
    :nerd:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 132

    machan mata thiyena ?ne meka. love case ekak. mn yaluwela dan about 2.5 years. gewal walin awl awa. so api shape eke karan awa.lokuwata nathuwa.wadiya meet wune ehema naha. me langakadi mage hondama yaluwage amma mage wenna nandammata paya ganaka lecture ekak deela api denna affair eka nawathwala naha.thamath eka thiyenawa. arakai mekai kiyala. dn kallata gedarin awl. eya eth kiyanne affair ekak naha kiyalamai gedarata.. mage hondama yaluwage amma kiyapu kathawata e nandawa maranna tharahai mata.eth mata wachanayakwath kiyanna baha yaluwa nisa. u mn meka type karana welaweth ape gedara.mallige mashie eke film ekak balanawa.. ithin bn mn me kathawa yaluwata kiwwoth api aniwa bana gannawa.(uge ammata mokuth kiyanakota uta inna bahane kata wahagena..maath hithe thiyena presure ekata mona kiyaida danne naha)...ehema wunoth yalu kama nathi wennath puluwan.. yaluwa eyage ammath ekka awlak daganna puluwan.mata therenne naha mona karannada kiyala..yaluwata kiyalath baha nokiyath baha. dn yaluwata kiyanna baha api affair eka nawathwala kiyala.eka sure karanne naha u. ehema nokiya hitiyoth aye parak kawru hari cheeththayak kallage ammata kelamak kiwwoth..aye ara asarana kelllata gedarin baneewi.. ane manda mona karannada kiyala. kaalai ,yaluwai dennama shape karaganna puluwan widiyak hoyaganna baruwa mn me inne.. anyway thanks machanla.dn hithata godak nidahas. katawath meka kiyanna baruwa hitiye.dn kiwwata passe hithata mara cool..ubala me karana deta pin ubalata.
    ~~~~
    :(:(:(:(:(

    මම නම්, දෙමවුපියෝ ඇරෙන්න මගේ ඒවාට ඇඟිලි ගහන්න එන ඕන එකෙක්ට මගෙන් හුක් පද වරදින්නෙම නෑ! ඒ නිසාම මගේ වැඩ වලට දන්නා එවුන් අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න එන්නෙත් නෑ. යාලුවෝ එකක්. කෙල්ල වෙන එකක්. ඔය දෙක සමාන නෑ නේ! යාළුවා තරහ කර ගන්නේ නැතුව විස්තරේ ඌ එක්ක කතා කරලා ප්‍රශ්නේ විසඳ ගනින්.. කොහොම හරි තමුන්ගේ වැඩ වලට, යාලුවෝ වත්, ගෑනි වත්, අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන තැනට නම් තිය ගන්න එපා.

    මගෙත් හෙන බොක්ක ෆිට් එකක් හිටියා 6 වසරේ ඉඳන් අඳුනන, පස්සේ කලේ අපේ ගෙවල්වල නිතර ඇවිත් ගිය. උගේ අම්මට මොනාහරි කිවුවොත් මුළු ගමටම කිවුවා වගේ තමයි. ගමේම එවුන්ට මොනාහරි දැනගන්න දෙයක් තියනවනම් උගේ අම්මට කිවුවම හරි. පස්සේ පස්සේ මම නම් පුරුදු උනා "මේ! උඹේ අම්මට නං කියන්න එපා!" කියලා කෙලින්ම කියන්න! අන්තිමට උට ටිකක් හරි ගියා විතරයි මගෙන් ප්‍රයෝජන අරන් මට ඇරලා ඌ ගියා!

    යාලුවෝ විස්වාස කරන්නත් බෑ. ගෑනු විස්වාස කරන්නත් බෑ. මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න තමා තියෙන්නේ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 133

    සුදු මූණ දාගෙන EK එකේ හිටියට දැන් තමයි උන්ගේ රගේ පෙන්නේ. මන් ඉල්ලා සිටිනවා මගේ දාලා තියෙන photos ඒවයි, මගේ ගැන ලියලා තියෙන Post එකයි මකන්න කියලා කරුණාකරලා නැත්නම් මේකට විරුද්ධව මට Action එකක් ගන්න වෙයි ළගදීම. මේකට එන කට්ටිය එකක් හොදට මතක තියාගන්න. තමුසෙලා හිතනවා නම් මෙහෙම හැංගිලා comment දාන්න ඒක හීනයක් විතරයි. මන් කොහොම හරි තමුසෙලා අල්ලගෙන යවනවා හිරේටම ඒක මතක තියා ගනිල්ල.
    ~~~~

    :oo::oo::oo:
    :no:
    e moko ban?

    :dull: :P කවුරු නමුත් සැරටම රිදිච්ච එකෙක්! :D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 134

    මම එක කෙල්ලෙක් ට ට්‍රයි කරා අවුරුදු 8ක් හිතින්. ඉස්සරහට සීන් එක අරන් ගියෙත් නෑ හේතු තුනක් මත. එකක් මගේ යාලුවො ඒකිට ට්‍රයි කිරීම. අනික ඒකිගෙ අයියා මගේ බොක්කෙ ෆිට් එකක් වීම.අනිත් හේතුව ඒකි එක්සෑම් ඇනගන්නවට කැම්ති උනේ නෑ මම. යාලුවො වටිනව නෙ කොහොම කරත්. දවසක් ඒත් මේකි බස් එකේ දි මගේ අතින් ඇල්ලුවා. මේක දන්නෙ අපි දෙන්න ඇරුනම දෙන්නයි. ඒත් මම අත ගසල දැම්මා ඒ වෙලාවෙ මොකක් හිතුන ද දන්නෙ නෑ.පස්සෙ මේකි මගේ මූනවත් බලන්නෙ නෑ කටහඳ ඇහුනත් ගැරඬීයට භූමිතෙල් වගේ. පස්සෙ මේකි මගේ ම යාලුවෙක් එක්ක යාලු උනා. හිතපන් කොච්චර ඇඬෙන්න රිදෙන්න ඇත් ද කියල. කලින් ඉඳන් තිබුනු නරක පුරුදු එක එක ආයෙ වැඩි වෙන්න ගත්තා. කොහොම හරි ඒත් මම එක්සෑම් කට්ටියම හිතුව තරම් ගොඩ යන්න උනේ නෑ.මගේ හැටියට නම් කෙලෝ ගත්තා.මේකිට රිසල්ට් මට වඩා අඩුයි.කොල්ලටත් එහෙමයි. දෙවනි පාර කරද්දි මේකිගෙයි අරූගෙයි සම්බන්ධෙ නතර වෙලා මාත් එක්කම එකට හිටපු එකා එක්ක යාලු උනා. මොනා කරන්නෙයි ඉතින් ජීවන කට්ටෙ දුක. ආයෙ ඉවසන් හිටියා.කාලයක් ගියා දෙවනි පාරත් මම පාස් උනාට ඇනගත්තා. ඒකිට පලවෙනි පාර රිසල්ට් එකවත් නෑ. තුන්වෙනි පාර කරා මම යම් තරමකට ගොඩ. ඒකි මොකක් කරගත්ත ද මන්ද? පස්සෙ ආරන්චි උනේ ඩිප්ලෝමා එකක් කරනව කියල මොකක් ද? ඒත් දවසක් බස් එකේ දි හම්බුන ආයෙ දෙන්නම එකිත් මගේ දිහා බලනව හැරි හැරි. මමත් බැලුව මොකක් උනත් පරන ලව් එක නෙ?? ඒත් ඒ වෙනකොට ඊට වඩා ගොඩාක් හොඳ දේවල් මට ලං වෙලා ඉවරයි. බස් එකෙන් බහින්න ලන් වෙද්දි දොර ගාවට ගියාම ඒකිම කතා කරා. මොනව ද කරන්නෙ ඇහුවා. කතා කරන්න හම්බුනේ පොඩි වෙලාවයි. ඒත් හිතට නිදහසක් හම්බුනා වගේ දැනුනා. දැන් නම් ඒකි ගැන අදහසක් නෑ මට. මට හොඳ රත්තරන් කෙල්ලෙක් හම්බෙලා ඉන්නවා
    ~~~~

    උඹ වටේම යන එකකටනේ try කරලා තියෙන්නේ! :P
    මටත් හිටියා වතාවක් ඔය වගේ කෙල්ලක්.. එකිටත් හැම වෙලේම run කරන්න කොල්ලෝ දෙන්නෙක් ඕනෑ! කැමැත්ත නුදුන්නට මාත් එක්කත් හිටියා.. තව කැමැත්ත දීපු අවුරුදු 6 love කරන, "වරදට සමාව දෙන" අම්බරුවෙකුත් හිටියා! :no:
    ඒක දැනගෙන එකී එක්ක හිටපු එක මගෙත් වැරැද්ද තමයි! :rolleyes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 136

    සිගරට් බොනකොට මට රෙන්න බර හැදෙනවා. ඒ හින්ද ගෙදරින් පිට ලැට් එකක් නැති ස්ථානයක සිගරට් බොන්න බයයි :(
    ~~~~
    :lol::lol::lol::lol:

    :lol: :lol: මළ බද්දය තියන එවුන්ට සිගරට් බොන්න කියන්න ඕනේ! :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 137

    ඔලේවල් ක්ලාස් යනකොට වුන සිද්ධියක් මේක .එ දවස්වල ෆැෂන් එක තමයි ඉනෙන් කලිසම එල්ලිලා වැටෙන්න අදින එක මමත් එවගේ ඇදන් ගියා ක්ලාස් ඇරිලා කෙල්ලෙක් ටොක් කර කර හොල්ට් එකට වෙලා හිටියා .එ අතරේ අපේම පඩත්තරයෙක් දෙනොදහක් ඉදිරිපිට මගේ ගෞරවය බිම ඇද දැම්මා .
    ~~~~

    :lol::lol::lol::lol::lol: apoooo

    ඉතින් උඹ කලිෂම කරකවලා කරකවලා විශික් කරලා, ජන්ගිය පිටින් ඉන්න එපැයි කකුල් දෙකක් ඇත කරලා අර 300 movie එකේ ලියනයිඩස් වගේ!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 139

    mama 2di gedara toilet eke hujja karala iwara wela zip eka wahadii kurulla ahu una ban :( e welawe ape gedara hitiye punchi amma pol gaga,, math ambanaka baya wela eya gawata awa. yako eka dakala giri yatin kaagahagena eliyata diwwa ban eya. ahala pahala gewal wala okkoma ammai thaththai hitiye na e welawe. eka uncle kenk innawa garage baas kenek eya aduwak genalla ahuwela thibichcha hari gassuwa. :D ado math ekka sellam karana kello 3k innawa mage wayasema unuth dakka ban mage kurulla. :( e kaale mulu area ekema inna un wihilu kara. dan e kello math ekka katha na ane manda ai kiyala . eth ban unwa paredi dakkama mathak wenne kurulla zip ekata ahuwechcha eka.untath ehemada danna :(
    ~~~~

    :lol::lol::lol::lol:

    :baffled: :lol:

    මටත් එක පාරක් පොඩි කාලේ වැලි ගොඩේ සෙල්ලන් කරන්න ගිහින් "අර චර්මය තුලට" වැලි ගිහින් තිබ්බ නේ! :no:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 140

    Confess 83 kale mam
    Mam dan wediya mekata enne ne real eken bansla
    Reta ninda yannet ne
    Ithin mam married widiyata acting parak dagena innawa
    Thatthalage thread ekaka mage lamaya nalawanawa wage :(
    Mam wali hoyagena yanne.mokek hari maget ekka waliyata apu gaman mage fake hetahutahamaara bassanawa mekata:lol:
    Waliyata apu ewunta epaa wenna denne :rofl:
    ~~~~

    :baffled: :baffled:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ කාලකණ්නි කූඹින්ට කරන්න දෙයක් නැද්ද බන්. වැස්සත් එක්ක සීතලට මුන් රෙදි අස්සෙයි මෙට්ට අස්සෙයි රිංගනව. දැනුත් මේ යකා නැගල ඉන්නේ මුන් එකෙක් කෑවම වරුවක් රිදෙනව, අර තෙල් කූඹිද මොක්කුද උන්. නාගෙන ඇවිල්ල කලිසමක් ඇදගත්තම ටිකක් වෙලා යනකොට අහවල් එකේ එකෙක් එල්ලිලා කනව දෙයියෝ සිහිවෙනව එතකොට නම්. දඩබඩ ගාල ඒක ගලවල වෙන එකක් ඇදගත්තම ඒකෙත් ඉන්නව බන් , පේන්නෙත් නෑ මුන්ව. රෑට නිදාගන්න කියල ඇදට ගිහාම පැය බාගෙකින් විතර කන්නේ. අපෝ කොහෙ ඉන්න්වද හොයන්නත් බෑ මම හිතන්නේ මුන් මෙට්ටේ දාර වල වගේ ගුලි වෙලා ඉන්නේ. සිරාවට දැන් නම් එපාවෙලා ඉන්නේ. තුවාය ඇදන් බන් ඉන්නේ ඇදුමක් අදින්න බයයි මුන් කොහෙ රිංගයිද දන්නැහැනේ. ඇග පුරාම පලු මේ හැත්ත කාල shit :angry::angry::angry::angry:

    :lol: :lol: :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 141

    මචං මේකයි සීන් එක.මගේ තියනවා මහා ජරා විනෝදාංශයක්.මම ගෙදර ඉද්දි පඩයක් යන්න එනවනම් කලිසම අස්සට අත දාලා පුකේ හිල ඇඟිල්ලෙන් වහං පඩේ යවලා ඇඟිල්ල අරගෙන නහයට ලංකරලා සුවඳ බලලා වින්දනයක් ලබනවා.උඹලට එහෙම ආසාවක් නැද්ද බං.මාර සුවඳයි බං ඒක ගඳක් උනාට.පට්ට ෆන්.:)
    ~~~~

    mona hu :baffled: :dull:

    :eek: :eek: :eek: :eek: පකිස් බුරුවෙක් මූ නං! නොදකින් ආතල් එකට පුකේ ඇඟිල්ල ගහලා සුවඳ බලන එවුනුත් ඉන්නවනේ මේකේ! තූ නොදකින්! හැත්ත! :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ මම උඹෙන් අහන්න ඕනේ ප්‍රශ්නෙනෙ බං ඒක. මම ඌ එක්ක සති දෙකකින්විතර කතා කලේ නෑ. ඌව දැක්කෙත් නෑ. කෝ බං පොර? :rolleyes::rolleyes:
    උඹනෙ හම්බ උණ එකා. මමයැ. :dull: ඌ මැරෙන්න කියල මම ඉත සිට්ය්හින් පතන නිසා ඌ මං එක්ක තරහ වෙලා :dull:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 144

    මේක අපි අඳුරන බුවෙකුට වෙච්ච වැඩක්. මෙයා බැඳල පොඩි දුවෙකුත් ඉන්නව යන්තම් කතා කරන වයසෙ. ඔන්න දවසක් බුවාගෙ ගෙදර කවුරුත් නෑ කියල අපිට එහෙ එන්න කිව්ව. වයිෆ් වැඩට ගිහින් මූ නිවාඩු (බිස්නස් කරන ඩයල් එකක්). ඔන්න ඉතින් අපිත් හීනියට බියර් එකක් එහෙම ගහගෙන සෙට් වෙලා ඉන්නව. ඒ කාලෙ ඉතින් වැල බලන අමාරුව තදටම තිබ්බ කාලෙනෙ දැන් වගෙ ඉන්ටර්නෙට් එහෙම තිබ්බෙ නෑ. ඔන්න ඉතින් අපේ බුවත් මරු වැලක් තියෙනව කියල දැම්ම. දැන් ඔක්කොම කට ඇරන් බලන් ඉන්නව ඈ. ටික වෙලාවකින් පොඩි එකා ඇහැරිලා ආව ටීවී එක ඉස්සරහට. "තාත්ති අර .... නැන්දිල හෙළුවෙන් කිව්ව" :baffled:
    ~~~~

    :rofl: :lol:
     
    Status
    Not open for further replies.