1. tsydln

    E-wis Hybrid Tab එක ගැන?

    E-wis Hybrid Tab එක ගැන දන්නා කට්ටිය අදහස් ටිකක් කියන්න? රු.36000 ට ගන්න තියෙනවා. ඒ වගේ මුදලකට ඒ tab එක පාඩුද? මේකේ තියෙන අඩුපාඩු මොනවාද? මේ මුදලට වටිනා තවත් මේ වගේ windows tab ගන්න තියෙනවද? ස්තුතියි..
  2. tsydln

    AAT Econ past papers වල උත්තර

    AAT Foundation Level එකේ Econ past papers වල උත්තර පත්‍ර internet එක හරහා හොයාහන්න දන්නා කෙනෙක් ඉන්නවද?:confused: තියෙනවා නම් දෙන්න ලොකු උදව්වක්...:)
  3. tsydln

    Android Custom Romz?

    මට android තියෙන phone වලට android custom os දැමීම සහ ඊට අදාළ දේවල දැනගන්න ගොඩක් ආසයි.XDA devoloper එකෙන් මම සමහර දේවල් ඉගෙනගත්ත.නමුත් සංකීරණ සමහර දේවල් තේරෙන්නේ නැ. උදාහරණයක් විදියට android samsung වර්ගයේ phone එකක් android දාන්න ඉස්සෙල්ල flash,කරනවා කියන්නේ, firmware දානවා කියන්නේ, bootloader...
  4. tsydln

    Sony Xperia X10i

    Sony Xperia X10 phone එකකට custom rom එකක් දාගන්නේ කොහොමද කියල පියවරෙන් පියවර කියලදෙන්න පුලුවන්ද? http://forum.xda-developers.com/showthread.php?t=1821750 මම XDA developper මේ ලින්ක් එකෙන් බලාගෙන Flashtool දාලා root, recovery දැමීම සහ boot loader unlock කිරීම දක්වා සාර්ථකව කළා.නමුත් මට තවමත්...
  5. tsydln

    SLT CLI unit එකක් මිලදී ගැනීම

    SLT CLI unit එකක් මිලදී ගැනීම මගේ ගෙදර තියෙන SLT phone ලයින් එකට CLI පහසුකම ඇත.ඒ සඳහා දැනට මේ වන තෙක් SLT teleshop වලින්ම ගන්න තියෙන CLI unit එකක් සහ CLI පහසුකම තියෙන phone එකක් මේ වන විට දැම්මත් ඒ unit දෙකම warrenty ඉවර වුන පස්සේ කැඩුනා...මට දැනගන්න පුලුවන්ද මේ CLI unit SLT එකෙන්ම ගන්නේ නැතුව...
  6. tsydln

    පැදුරු පාටි සින්දු???

    පැදුරු පාටි සින්දු??? පැදුරු පාටි වලට ගැලපෙන සින්දු ටිකක් හොයාගන්න උදව්වක් දෙන්න???? :confused:
  7. tsydln

    Help to configure Proxy...

    පරිගණකයේ ඇති සියළුව softwares සහ අනෙකුත් internet සම්බන්ධ වන appliccations ,එක වර යම් විශේෂිත වූ proxy server එකකින් සහ port එකක් හරහා සම්බන්ධ වීමට සලස්වන්න පුලුවන්ද
  8. tsydln

    :: Windows 8 Professional X64 Pre-Cracked

    Windows 8 Professional Torrent එකක් හොයා හොයා ඉඳල හම්බුනා.:cool:. මේ ටොරෙන්ට් එකේ තියෙන කොමෙන්ට්ස් එහෙම කියවල බලල හොදයි නම් ගන්න...:) මට හිතුන විදියට නම් කොමෙන්ට්ස් වල නම් අවුලක් නැ වගේ,......:rofl: අරන් අනිත් අයටත් දැනගන්න හොඳ නරක කියන්න..:yes...
  9. tsydln

    Torrent Speed වැඩියෙන්ම බාන්න හොඳම ක්‍රමවේදයන් මොනව&

    Torrent Speed වැඩියෙන්ම බාන්න හොඳම ක්‍රමවේදයන් මොනව& Torrent Speed වැඩියෙන්ම බාන්න හොඳම ක්‍රමවේදයන් මොනවද???? මම දැනට zbigz.com , boxopus.com වගේ web sites භාවිතා කරනවා... ඒ වෙබ් සයිට් වලින් වගේ ඉක්මනට torrents බා ගන්න විදි තියෙනවද? utorrent එක ඒ වගේ speed කරගන්න පුළුවන් ක්‍රම තියෙනවද?
  10. tsydln

    Unicode ගැටළු...

    Google input tools යටතේ පවතින සිංහල IME එක, එහි සපයා ඇති සියලුම උපදෙස් පරිදි win xp service pack2 OS එක ඇති පරිගනක දෙකකට install කලා.නමුත් එය හරිහැටි වැඩ කරන්නේ නැ. සිංහල unicode kit එකත් නිවැරදිව දාල තියෙන්නේ.මෙයට කල යුත්තේ කුමක්ද?(උපදෙස් ලබාගත් link එක -...
  11. tsydln

    3rd Class විමසුම..

    මේ කතාව පසුගිය 6 වැනි සිකුරාදා මම බදුල්ලේ සිට කොලබ බලා යන දුම්රියේ යනකොට වුන සිද්දියක්... ගොඩක් අය මේ වගේ සිද්දි අත්විදලා ඇති.නමුත් මක මට ගොඩක් සිතට වැදුනා....මෙහෙමයි වුනේ.. සවස 6 ට බදුල්ලෙන් පිටත් වන දුම්රියට 3rd class මැදිරියකට ගොඩවී ආසනයක හිදගත් මම ටික වෙලාවක් යනවිට මම සිටිය දුම්රිය මැදිරියේ...
  12. tsydln

    Duet Songs

    හොද duet songs ට්කක් කියන්න friends....අලුත් පරණ අවුලක් නැ....
  13. tsydln

    HUTCH 3G(ලොකු සයිස්)

    Hutch 3G දෙන්න පෙර සහ experiment කරන දවස් වල Prepaid Broadband Packages ටිකක් දීල තිබුනා.මට මතක විදියට package කිහිපයක් පිලිබඳ විස්තර මෙන්න :cool:, Rs.11 - 50MB for 1 day, Rs.20 - 100MB for 7 days, Rs.39 - 200MB for 14 days, Rs.51 - 300MB for 14 days, Rs.150 - 1GB for 30 days, (බදු ඇතුලත්...
  14. tsydln

    "Theri Meri" සිංහල version

    "Theri Meri" හින්දි සින්දුවේ, සිංහල version එකක් හම්බුනා...අරන් බලන්න...;) http://www.mediafire.com/?siu3l2897a12l0v
  15. tsydln

    උදව්..Hospitality about Cruise & Airlines

    Hospitality Segment වලට අදාලව ,Cruise සහ Airline industries පිළිබඳව විස්තර ටිකක් ලබාගැනීමට අවශ්‍යව තිබෙනවා...හැකි අය ඉන්නවා නම උදව් කරන්න යාලුවනේ. 1. Hospitality සම්බන්ධයෙන්, මෙම අංශ වලින්(Cruise සහ Airline industries) කටයුතු කරගෙන යාමේදී මතුවන ප්‍රයෝගික ගැටළු,සහ ප්‍රතිපලයන් මොනවාද? 2. එම...
  16. tsydln

    WIN 7 Ultimate 64bit Activator???

    Need a quick help.... Windows 7 ultimate 64bit OS ekata activator ekak one? kawru hari link ekak dannako....
  17. tsydln

    Win 7 original Backup???

    මා ගාව තියෙන්නේ Acer Aspire 5750 වර්ගයේ ලැප්ටොප් එකක්.එක ගන්නකොටම මට genuine win 7 දාල තමයි හම්බුනේ.නමුත් recovery disk එකක් හම්බුනේ නැ. මට මේ OS එකේ bootable recovery disk එකක් හදාගන්න ඕනේ.මම net එකේ බැලුව.එතකොට හම්බුනා acer erecovery kiyala option එකක්.නමුත් ඊට අදාළ software එක මගේ ලැප එකේ...
  18. tsydln

    Hutch 3G Now Working....

    මම ඉන්නේ ගම්පහ දිසතික්කයේ.......මෙහෙට Hutch 3G දීල..... ඔයාලට කොහොමද?:)
  19. tsydln

    O/L exam

    me paara o/l exam ekata ena questions ehema mukuth danne nedda ban kawuruwath.dannawanam ane kiyapallako.:rolleyes::oo:
  20. tsydln

    skype video calls for anadroid?

    anadroid huawei s7tab eken skype video call ganna ba. Kaawru danna kenek visadumak kiyanna puluwanda? loku udawwak.....

    No contents