HUTCH 3G(ලොකු සයිස්)

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
Hutch 3G දෙන්න පෙර සහ experiment කරන දවස් වල Prepaid Broadband Packages ටිකක් දීල තිබුනා.මට මතක විදියට package කිහිපයක් පිලිබඳ විස්තර මෙන්න :cool:,

Rs.11 - 50MB for 1 day,
Rs.20 - 100MB for 7 days,
Rs.39 - 200MB for 14 days,
Rs.51 - 300MB for 14 days,
Rs.150 - 1GB for 30 days,
(බදු ඇතුලත් විය යුතුය)


නමුත් දැන් Hutch “3G”(ලොකු සයිස්) දීල නිසා තියෙන prepaid packages කිහිපයක් මෙන්න.:growl:

Rs.12 - 20MB for 1 day,
Rs.25 - 50MB for 1 day,
Rs.39 - 100MB for 7 days,
Rs.69 - 200MB for 14 days,
Rs.89 - 300MB for 30 days,
Rs.290 - 1GB for 30 days,
(බදු ඇතුලත් විය යුතුය)



කලින් තිබ්බ package සමග සසදන කොට කොච්චර පාඩුද?:oo:
3G දීලත් වැඩි කාලයක් නැ..3G දුන්න කියල පාවිච්චි කරන්න තිබ්බ හොද පැකේජත් නැ.අනිත් mobile networks එක්ක බලනකොට ඊටත් වැඩ පහළින්ද මන්ද ඉන්නේ????:frown:
බලාගෙන ගියාම පියවරක් ඉස්සරහට නෙවේ,පස්සටයි තියල තියෙන්නේ..:angry:
ඔයාලගේ අදහස් මෙතන දාන්න බලන්න....!!:dull:
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
කලින් තිබ්බ package සමග සසදන කොට කොච්චර පාඩුද?
3G දීලත් වැඩි කාලයක් නැ..3G දුන්න කියල පාවිච්චි කරන්න තිබ්බ හොද පැකේජත් නැ.අනිත් mobile networks එක්ක බලනකොට ඊටත් වැඩ පහළින්ද මන්ද ඉන්නේ????
බලාගෙන ගියාම පියවරක් ඉස්සරහට නෙවේ,පස්සටයි තියල තියෙන්නේ..

උබ හරියට හරි ...
ඔන්න බලපන් මුන්ට කෙලවෙනවා ලගදීම ....:yes::yes:
Hutch-Midnight-Pack.jpg

ආ එක නෙවයි hutch ලා 2GB Rs : 75 දෙනවා ඊයේ ඉදල ....
( use කරන්න පුළුවන් රෑ 12 .00 To උදේ 06.00 වෙනකම් විතරයි ) ( midnight_pack )
මෙන්න ලින්ක් එක : http://www.hutch.lk/broadband/midnight_pack
:rolleyes::rolleyes:

* Data usage only between
12:00 AM (Midnight) to 6:00 AM
2 GB Midnight Pack ( Rs. 75 | 7 Days )

Data – 2 GB
Talktime – Rs. 40
4 GB Midnight Pack ( Rs. 175 | 15 Days )

Data – 4 GB
Talktime - Rs. 100
 

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උබ හරියට හරි ...
    ඔන්න බලපන් මුන්ට කෙලවෙනවා ලගදීම ....:yes::yes:
    Hutch-Midnight-Pack.jpg

    ආ එක නෙවයි hutch ලා 2GB Rs : 75 දෙනවා ඊයේ ඉදල ....
    ( use කරන්න පුළුවන් රෑ 12 .00 To උදේ 06.00 වෙනකම් විතරයි ) ( midnight_pack )
    මෙන්න ලින්ක් එක : http://www.hutch.lk/broadband/midnight_pack
    :rolleyes::rolleyes:

    * Data usage only between
    12:00 AM (Midnight) to 6:00 AM
    2 GB Midnight Pack ( Rs. 75 | 7 Days )

    Data – 2 GB
    Talktime – Rs. 40
    4 GB Midnight Pack ( Rs. 175 | 15 Days )

    Data – 4 GB
    Talktime - Rs. 100

    ade Hutch ekenuth deelada...Dailog, Airtel and Etisalat gana aranchiyak nadda saho late night packages gana?
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ඔක්කොටම හපන් උන්ගේ හොට් ලයින් එක. වැලේ වැල් නැති උනාට උන්ගේ පොර ටෝක් නම් අඩු නෑ.
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    hutch couple package ROXX thats the onlyyyy thing I see gud in Hutch

    for internet etsalat student package Roxx thats the cheapest for today !
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    hutch mona chater nework ekak da bn. oka apita mataka ath i kaleka idalama lankawe thibunane. kisima diwnuwak ne. ekata balapanko airtel. lagadima airtel sattalite hitan ei.

    HAriyata hari machan e kathawanam ...hutch ekath machan ara TNL eka wage TNL kiyanne kochchara parana TV channel ekakda eth ekata passe patangaththa DERANA ,SIYATHA ,CSN pawa ita wada godak issarahin innawane
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    hutch couple package ROXX thats the onlyyyy thing I see gud in Hutch

    for internet etsalat student package Roxx thats the cheapest for today !


    මචන්... මම නෙට් වර්ක් එකක් පටන් ගත්තත්... මුලදී ඔහොම තමඉ... මුලදි... කස්ටමර්ස් ල අඩු නිසා ට්‍රෑෆික් අඩුයි... පහුවෙනකොට උන්ගේ කෝල්ස් වගේ තමයි.... ගන්න නම් එපා..
     

    JmCt

    Well-known member
  • Nov 2, 2011
    765
    81
    48
    hoda tread ekak.........mun lokuwata kiyanne ape thamailu speed ma...ane oya ganan walata lankawe aya nam use karanne na....
     

    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    ආ එක නෙවයි hutch ලා 2GB Rs : 75 දෙනවා ඊයේ ඉදල ....
    ( use කරන්න පුළුවන් රෑ 12 .00 To උදේ 06.00 වෙනකම් විතරයි ) ( midnight_pack )

    මේක සති දෙකක් වත් වලංගු කාලය දුන්න නම් ....:eek: