1. M

    අලුත් ඇමති මණ්ඩලය...

    අලුත් ඇමති මණ්ඩලය... අලුත් ඇමති මණ්ඩලය... මට කොලේ වහල ගහන්න ඕනේ නැ .මම චන්දෙ දුන්නේ මහින්දට.(එත් ජනවාරියේ මෛත්‍රීට) එත් මේ ඇමති මණ්ඩලේ දැක්කම දුක හිතුනේ මහින්ද ගැනවත් රනිල් ගැනවත් මෛත්‍රී ගැනවත් නෙවි.රට ගැන. බලපල්ලා මේ ඇමති මණ්ඩලේ ... ඒ කාලේ මුන් කිව්වා කුඩ්ඩෝ (ලංස ),එතනෝල් කාරයෝ...
  2. M

    මෙන්න නියම සින්දුවක්.අහලම බලන්න,

    මෙන්න නියම සින්දුවක්.අහලම බලන්න, https://youtu.be/wQh33hB8YJI
  3. M

    ගිය සැරේ මෛත්‍රීට දුන්නද ?දුන්න නම් බලන්න.

    ගිය සැරේ මෛත්‍රීට දුන්නද ?දුන්න නම් බලන්න. මේ සටහන පොඩ්ඩක් බලන්න. ලින්ක් එකට ගිහිල්ල ලිපිය කියවන්න.මේ පොත බලන්න ඕනේ නම් සරසවියේ තියෙනවා.රුපියල් 490. http://www.yuthukama.com/2015/08/PivithuruHetakNiruwathin.html ජනවාරියේ චන්දෙදි මේ මෛත්‍රී සෙට් එක දීපු ගේම්.අඩු වැඩි වශයෙන් මේවට අපි අහු වුනා...
  4. M

    මම JVP එකට චන්දෙ දෙන්නේ නෑ

    මම JVP එකට චන්දෙ දෙන්නේ නෑ ජෙප්පෝ හොඳය් .එත් ජෙප්පන්ට දීල රනිල් අගමැති කරන්න මට බැ .
  5. M

    චන්දෙ ගැන මගේ Predictions .

    චන්දෙ ගැන මගේ Predictions . මේ චන්දෙ ගැන මෙන්න මගේ Predictions එකඟද? එකඟ නෙද්ද? විද්වත් අදහස් දක්වන්න. කුණුහරුප එපා මචන්ග්ලා.අදහස කියපල්ලා. 1) මහින්ද මේ චන්දෙ දිනනවා.ඒ කියන්නේ රනිල්ට වඩා වැඩි ආසන ගානක් දිනනවා. 2) කොළඹ දිනන්නේ යු.එන.පී.එක. 3) ගම්පහින් රන්ජන් එකට එනවා. 4)සන්දානෙන් ප්‍රසන්න එකට...
  6. M

    එලකිරියට මොකද මේ වෙලා තියෙන්නේ?

    එලකිරියට මොකද මේ වෙලා තියෙන්නේ? මේ චන්දෙට එළකිරියේ දාන දාන පෝල් මහින්ද දිනුම්.එත් පහුගිය අවුරුදු වල මහින්ද උඩින්ම දිනපු චන්ද වලදීත් එළකිරි පෝල් ඔක්කොම වාසි වුනේ යු.එන.පී. එකට. එළකිරි එකත් මහින්දට කියන්නේ මහින්ද මේ සැරේ දිනනවා කියන එකද? ඔබේ විද්වත් අදහස දක්වන්න. කුණු හරුප අනවශ්ශ්‍යය්.
  7. M

    UNPනියමම නියම තත්වය මේකයි

    UNPනියමම නියම තත්වය මේකයි uputaa ganeemaki... අද UNPනියමම නියම තත්වය මේකයි" මොනවද මල්ලි මේ දවස් වල වෙන්නෙ?" "අපි ඉතිං චන්දෙට බැහැලම වැඩ අයියා." "කාටද බං.?" "වෙන කාටද ඉතිං. හරින්ටනෙ. අපි ඉතිං පරම්පරාවෙන් යූ එන් පී කාරයොනෙ.." "ඈ බං.. උඹලගෙ රනිල් ලොක්කා උතුර කොටින්ට ලියලා දෙන්ඩ ගිවිසුමුත් ගහල...
  8. M

    Awantha atigala cartoon

    avantha atigala is insulting buddha once again.No problem attacking BBS but not buddha or buddhism. https://www.facebook.com/Awantha.artigala?fref=ts https://www.facebook.com/Awantha.artigala?fref=ts
  9. M

    Gayesha Perera Facebook page

    Please visit gayesga pereras FB page and have fun before it get deleted... https://www.facebook.com/gayeshaonline
  10. M

    හච් නම්බර් උදව්වකට

    හච් නම්බර් උදව්වකට මචන්ලා එළකිරියේ කවුරු හරි ඉන්නවද හච් නම්බර් එකකින් ඇඩ්රස් එක හොයා ගන්න පුළුවන් කෙනෙක්.ලොකු උදව්වකට. ගැණු කේස් එකක් නම් නෙමෙය්.
  11. M

    කව්ද හොඳම නායකයා?

    කව්ද හොඳම නායකයා? අතීතයේ කරපු ඒවා අදාළ කරගන්න එපා..අනාගතයේ රටට හොඳම කෙනා කව්ද? මහින්ද ෆොන්සේකා අනුර රනිල් අදහසක් ගන්න ඔබේ චන්දය දෙන්න.හොඳ අදහසක් ගන්න නම් චන්ද 1000 ක් වත් ඕනේ...
  12. M

    ආන්ඩුව ගෙදර යවමුද?

    ආන්ඩුව ගෙදර යවමුද? ආන්ඩුව ගෙදර යවමුද? මෙ ආන්ඩුව දන් නම් පට්ට පල්.පට්ට හොරුන්ගෙන් පිරිල.මොකක් හරි වෙනසක් නොකෙරුවොත් අපිට ඉන්න රටක් නෙති වෙනව.එක නිසා මෙවර මොකක් හරි වෙනස්ක් කරන්න ඔනෙ. හමොම සර්ව සම්පුර්න නෑ.එත් විපක්ශෙ ගන්න චන්ද ගාන වෑඩි කරන්නම වෙනව.හොද විපක්ශයක් නෑ කියල මුන්ටම දුන්නොත් රට...
  13. M

    හෙළ උරුමයේ කිඹුල් කඳුළුද?

    හෙළ උරුමයේ කිඹුල් කඳුළුද? මචන්ලා මුලින්ම මේ ලින්ක් එකට ගිහිල්ල මේ නිව්ස් එක බලන්න .මේක මැය් දහය නිව්ස් එකක් http://lankacnews.com/sinhala/news/94139/ මේකේ හැටියට හෙළ උරුමය දවස් දහයකට කලින් ඉන්ද්‍රරත්න හාමුදුරුවන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා හාමුදුරුවෝ මේක ගැන කල කිරීමකින් හිටිය කියලත්...
  14. M

    ස්වර්ණවාහිනී ගු නිව්ස්...

    ස්වර්ණවාහිනී ගු නිව්ස්... හැමෝම දකින්න ඇති ස්වර්ණවාහිනිය කරපු නින්දිත වැඩේ..මුන් මේ හාමුදුරුවෝ දිවි නසා ගන්න කන් බලන් හිටිය මදිවට එක රස කර කර පෙන්නුවා .මෙන්න මුන්ගේ පේජ් එක. https://www.facebook.com/swarnavahini
  15. M

    අනා(ග)ත පුවත්...

    උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂාව හමුදාව ලවා ක්‍රියාත්මක කරන බව ඇමති බන්දුල පවසය්.. ඒ අනුව හෙට සිට සියලු උත්තර පත්‍ර පාසල් වලට නොව හමුදා කඳවුරු වලට යොමු කරවන බව එතුමා පැවසීය.. ලොලේ ලොල්
  16. M

    රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය

    රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය Uputa ganeemaki..... පසුගිය සෙනසුරාදා කාල්ටන් සුපර් සෙවන් රගර් ක්‍රීඩාවලිය අවසන් විය. සිරි ලංකාවේ දරුවන්ගෙන් සියයට 30 ක් මන්ද පෝෂණයෙන් පෙළෙන බවට රජයේ සංඛ්‍යාලේඛනම පවසද්දී එය සියයට දශමයකින් හෝ අඩු කර ගැනීම සඳහා ගැසූ රගර් තරඟයක්ද? නැත. සිරි ලංකාවේ සෑම 6...
  17. M

    CSN මාද්‍ය මාෆියාව

    CSN මාද්‍ය මාෆියාව ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලංකාවේ ඇතුලේ ක්‍රිකට් තරංග අවසරය CSN එකට අවුරුදු තුනකට දුන්න..ඒ මිලියන එකසිය විසිපහකට. දැන් මොකද්ද අවුල? අවුල මෙකය්... මෙච්චර කල් එකේ අය්තිය තිබුනේ රූපවාහිනියට.රුපවාහිනිය මේ ක්‍රිකට් මැච් පෙන්නලා උපරිම ලැබ ලැබුවා.උදාහරයකට කියනවනම් ගිය අවුරුද්දේ...
  18. M

    පාහර මරණ වාහිනියට එරෙහි වෙමු..!!!

    පාහර මරණ වාහිනියට එරෙහි වෙමු..!!! පහුගිය අවුරුදු කීපයේ ස්වර්ණවාහිනී නිව්ස් බලපු අයට හොදට මතක ඇති මුන් උන්ගේ නිව්ස් විකුනන්නේ මරණ විකුනලා බව.. හැමදාම මුන් නිව්ස් ට්‍රේලර් එකට කාගේ හරි වැලපීමක් දානවා ඊට පස්සේ විනාඩි පහක් විතර ඒ මරණේ ගැන නිව්ස් එකක් දානවා. ලංකාවේ කොහේ හරි සිය දිවි නසා ගැනීමක්...
  19. M

    ආණ්ඩුවට කඩේ යන උන්ට කියන්නේ....

    ආණ්ඩුවට කඩේ යන උන්ට කියන්නේ.... ආණ්ඩුවට කඩේ යන උන්ට කියන්නේ.... ආණ්ඩුවට කඩේ යන උන්ට කියන්නේ උඹලගේ ආණ්ඩුවේ ලොක්කන්ට කියපල්ලා මේ මිනිස්සු උස්සන් යන සීන් නවත්තන්න කියලා. අපි ඉස්සර නම් මාර සතුටු වුනා මෙහෙම උස්සන් යන්නේ කොටි නිසා. එත් දැන් කොටි නැති එකේ කුඩු කාරයෝ හරි මොක්කු හරි උස්සන් ගියාම...
  20. M

    ආසියාවේ ආශ්චර්ය-රුප සුන්දරියෝ දෙන්නෙක්..

    ආසියාවේ ආශ්චර්ය-රුප සුන්දරියෝ දෙන්නෙක්.. ලංකාව කියන්නේ ආසියාවේ ආශ්චර්ය.. # ලෝකේ ලොකුම ක්‍රිකට් පිට්ටනිය තියෙන්නේ අපේ රටේ..(කොටින්ම බලන් ඉන්න උන්ට ක්‍රීඩකයෝ පෙන්නේ නැ.) # කන්න බොන්න හිග වුනත් ආසියාවේ දෙවැනි ලොකුම කුලුන ඉදිවෙන්නේ අපේ රටේ. # ලෝකේ එකම ගොඩබිම හදාපු වරාය තියෙන්නේ අපේ රටේ..(කොටින්ම...

    No contents