අලිබබාගේ ප්රශ්නයක්...
මචන්ලා,මගෙ යාලුවෙක් [ ඇත්තටම යාලුවෙක්ට හොදේ ] ගෙයක් හදන්න පටන් ගත්ත, පොර Alibaba site එකෙන් ceramic floor tile, සිවිලිමට අර සිවිලිම showroom වල තියනව වගෙ pvc panel, තව වහලයට අමනො sheet ගෙන්නන්න ට්රයි කරනවා, පොර alibaba එකෙ search කරල බලල, පොර හොයන ඔක්කොම ජාති...