මට රිස්ට් බෑන්ඩ් ටිකක් ප්‍රින්ට් කරගන්න ඕන මචං... එක එම්බෝස් කරන්න තියනවා නම් තවත් හොදයි... කල් පවතින්නත් ඕන... ලෝ කොස්ට් වෙන්නත් ඕන...මොකද ෆන්ඩ් රේසින් ප්‍රොජෙක්ට් එකකට මචන් මේක ගන්නේ... වැඩේ කරගන්න පුළුවන් තැනක් කියපල්ලකෝ...:rolleyes::rolleyes: