1. cspmaxx

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප් කෝ බං ට්‍රිප්,ටීම් ට්‍රැවලර් ට්‍රිප් යන්නෙ නැද්ද කියල හැමෝම අහනව. හැමෝම කියනෙ ලංකාවෙ නැති කාලෙට මාත් එහෙම අහනවා :rofl::rofl: එහෙම තමයි මිනිස්සු ලොකු වෙද්දි වගකීම් වැඩි වෙද්දි නිවාඩු ගන්න අමාරු වෙද්දි ට්‍රිප් යන එක අඩු වෙනවා.. අන්තිමට ට්‍රිප් දෙක තුනක්ම...
  2. cspmaxx

    Demodara#Team Traveler

    පහුගිය ටිකේ චෝදනාවක් තිබ්බනෙ එලකිරි ට්‍රැවලර් ටීම් එකෙන් ට්‍රිප් යනව විතරයි ත්‍රෙඩ් දාන්නෙ නෑ කියල :dull::dull: ඔන්න ඒව ඔක්කොටම හරි යන්න ත්‍රෙඩ් වැලක්ම දාන්න යි හදන්නෙ :P:P මාත් ඉතිං අවුරුද්දකට පස්සෙ ලංකාවට ගියානෙ.ලංකාවට යන්නෙ වෙන මොකටෙයි ඉතිං ට්‍රිප් යන්න මිසක් :rofl::rofl: ගිහිල්ල සතියෙන්...
  3. cspmaxx

    කොරියාවෙන් තවත් එකක්......

    කොරියාවෙන් තවත් එකක්...... ටීම් ට්‍රැවලර් ත්‍රෙඩ් දෙක දැම්මට පස්සෙ සෑහෙන කාලයක් වුනා ත්‍රෙඩ් එකක් දාන්නෙ නැතුව :dull::dull: ආයෙ ටීම් ට්‍රැවලර් ත්‍රෙඩ් දාන්න ඉතිං ලංකාවට යන්න එපැයි :rofl::rofl: ඔන්න ඉතිං කම්මැලි කමට වගේ තවත් කොරියන් ත්‍රෙඩ් එකක් දාන්නයි හදන්නෙ :yes::yes::yes: කොරියන් ඒවට අපේ අය...
  4. cspmaxx

    ගාළුපාර

    කවුරුහරි ලියපු කවියක් නුගේගොඩ ගැන ඇවිස්සුවා මගෙ හිත පහුගිය දවස් ගාණම අනේ අපේ ගාළුපාර......... බම්බලපිටිය හන්දියෙන් ගෙදර යන්න බස් එන්නෙ නෑ දැන් ඒ හරිය වන් වේ කෙලෙවර පේන්නෙ නැති වාහන පෝලිම වහගෙන දෙහිවල හන්දියෙ ගුවන් පාලමක් ගල්කිස්ස හන්දියෙ කොච්චර බලා හිටියත් කොළඹ යන්න තට්ටු දෙකේ බස් එන්නෙ නෑ දැන්...
  5. cspmaxx

    සුරංගනාවිය පුංචි කුමාරිය......

    සුරංගනාවිය පුංචි කුමාරිය......
  6. cspmaxx

    මං ආසයි පොතක් වෙන්න........

    මං ආසයි පොතක් වෙන්න........ නුඹ සුරතේ සුව විඳ විඳ නුඹෙ ඇස් දෙක දිහා බලන් නුඹත් එක්ක නිදි මරන්න මටත් ඉඩ ලැබෙයි........ නුඹෙ ළැමදට හිස තියාන ලැසි ගමනට නැලවි නැලවි මඟ තනියට නුඹත් එක්ක යන්නට හැකි වෙයි........ පන්තියෙ යහළුවන් අතර නිමක් නොවන කියවිල්ලට කන් යොමාන මටත් එහෙම ඉන්නට හැකිවෙයි...
  7. cspmaxx

    හේරත්....

    මේ දවස් වල ක්‍රිකට් ගැන කතා කරන එකත් බෙල්ල ගහල යන විදිහෙ වැඩක් තමයි :rofl::rofl: අපේ ටීම් එක ගැන කතා කරන්න දෙයක් නැතිම වුනත් මේ දවස් වල කතා කරන්න පුලුවන් එක ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉන්නව :yes::yes: ඒ තමයි රංගන හේරත්...... පසුගිය වසරේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා බවට පත් වුණේ හේරත්. ඒ තරඟ 10 කදි කඩුලු...
  8. cspmaxx

    වැස්සත් එක්ක වෙල්ලස්සට.......

    වැස්සත් එක්ක වෙල්ලස්සට....... වැස්සයි කියල ඇවිදින එක නවත්තන්න බෑනෙ.අනික වහින කොට ගෙවල් වලට වෙලා ඉන්නත් බෑ :yes::yes: වැස්සයි කියල බලන්නෙ නැතුව තෙමුණයි කියල හිතන්නෙ නැතුව :rofl::rofl: ගිහින ආපු අපේ ට්‍රැවලර් ටීම් එකේ අලුත්ම සංචාරය එක්ක එකතු වෙන්න කියල හැමෝටම ආරාධනා කරනව :):) තෙමුණයි කියල ගණන්...
  9. cspmaxx

    S12 ICE to nanuoya

    ලංකාවට S12 ආව කියල ගොඩ දෙනෙක් දන්නවනෙ.නැවෙන් ගෙනත් බාන කොටම අපේ සජී ත්‍රෙඩ් එකකුත් දැම්මනෙ.:):) තවත් අය දාන්න ඇති.මම දැක්කෙ නෑ.කෝච්චි ගැන වැඩි උනන්දුවක් නැති අය නම් ඉතිං S12 කිව්වට දන්නෙ නෑ.ඒත් ප්‍රවෘත්ති වලට එහෙම දකින්න ඇතිනෙ අලුතෙන් නිල්පාට කෝච්චි වගයක් ගේනවා.:rofl::rofl: මුලින්ම ගෙනාවෙ S12...
  10. cspmaxx

    Tour De Mannar with EK traveler team

    ත්‍රෙඩ් එකේ නමයි දාපු එකාවයි දැක්ක ගමන් කලබල වෙන්න එපා වැරදි ත්‍රෙඩ් එකකට ආව කියල :P:P මේක තමයි අපේ ට්‍රැවලර් ටීම් එකේ අලුත්ම සංචාරය.ටීම් එකට එකතු වුණු අලුත්ම සාමාජිකයා වශයෙන් ඕගොල්ලොත් එක්ක සංචාර සටහන බෙදා ගන්න ලැබීම ඇත්තටම සතුටක්.:D:D:D නදිය අපිව ඇහැරවන කොට පාන්දර 1.30 :oo::oo: ඔය වෙලාවට මොන...
  11. cspmaxx

    korean exam 2012

    කොරියන් රැකියා ගැන දාපු ත්‍රෙඩ් එක හින්දා ගොඩ දෙනෙක් ඇහුවා මීලඟ විභාගය තියෙන්නෙ කවදද කියලා. ආරංචිය හැටියට මෙන්න මේකයි තත්වය :D:D කොරියාවට එන සම්පූර්ණ කතන්දරය මෙන්න මෙතනින් බලන්න ;);) කොරියාවට එන පාර
  12. cspmaxx

    Path to Korea කොරියාවට එන පාර

    Path to Korea කොරියාවට එන පාර මේ දවස්වල ගොඩ දෙනෙක් විදේශ රැකියා සම්බන්ධයෙන් විමසලා තියෙන බවක් දුටුව නිසාත්,දකුණු කොරියා රැකියා සම්බන්ධයෙන් එලකිරිය තුල ත්‍රෙඩ් එකක් නොදුටුව නිසාත්,විදේශ රැකියා සම්බන්ධව සම්පූර්ණ තොරතුරු මට ලබාදිය හැකි එකම රට දකුණු කොරියාව වීම නිසාත්, ඒ සම්බධව එලකිරිය තුලින්...
  13. cspmaxx

    චෙරි මල් පිපෙනා වසන්තයයි මේ

    චෙරි මල් පිපෙනා වසන්තයයි මේ කාලයකට පස්සෙ ආයෙත් කොරියාව පැත්තෙ එක්කං යන්න කියලා :P මේ කාලෙ එහෙට ස්ප්‍රිංග් ලු.ඒ කියන්නෙ වසන්ත කාලෙනෙ :rofl::rofl: මල් පිපිලා වටේටම යමුද බලන්න ;);) එහෙනම් පටන් ගත්තා.පාර දිගේ හැමතැනම මල් මේ නම් සෝල් වල.:D:D පොඩි එකාට අවුරුදු වගේ :cool::cool: ටිකක් ලං වෙල බලමුකෝ...
  14. cspmaxx

    ගූගල් සහ ජාතිආලය

    ගූගල් සහ ජාතිආලය 'සැබෑ ජාතිආලයෙන් යුක්තවන්නෝ ඇමරිකාවට විරුද්ධ විය යුතුය.ඔවුන් ගූගල්, ජීමේල්,ෆේස්බුක් වලින් ඉවත් විය යුතුය' මෙම කතාව ඇසූ දින සිටම මම මා ගැනම කලකිරීමෙන් සිටියෙමි.මම සැබවින්ම ජාති ආලයෙන් තොර වූවෙක් යැයි මගේ හදවත බුර බුරා නගන හඬ යටපත් කිරීමට අසමත් වූවෙමි. වහා ක්‍රියාත්මක විය යුතුය...
  15. cspmaxx

    සඳුට හොරෙන් හිඳ.....

    සඳුට හොරෙන් හිඳ..... මේක හිතේ තිබ්බ සිතිවිල්ලක් වුනත් මේ විදිහට එලියට ආවෙ මෙන්න මේ ත්‍රෙඩ් එක හින්දා :yes::yes: මේක විජේසේකරෙන් ටයිප් කරන්න ගියා නම් මාසයක් විතර යනවා :rofl::rofl: දැන් නම් මාර ලේසියි.මම හිතන්නෙ කවි ලියන හැමෝටම මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි :D:D...
  16. cspmaxx

    පලමු පෙම්වතියට......

    පලමු පෙම්වතියට...... කාලෙකට පස්සෙ ආයෙ මතක් වුනා ;) පෙම් කවක් කර ඇගේ ප්‍රේමය විඳින්නට මට මේ තරම් පන්හිඳක් කර මගේ ප්‍රේමය මවන්නට කවි ඇති තරම් කලක් බද්දට ගත්තු මා සිත අතැර ගිය දවසේ පටන් කවි නොදත් මට කවි කියා දෙන ගුරුතුමිය ඔබමයි තවත්........
  17. cspmaxx

    ජේජු අයිලන්ඩ්-දකුණු කොරියාවේ දීර්ඝතම සංච

    ජේජු අයිලන්ඩ්-දකුණු කොරියාවේ දීර්ඝතම සංච ඔන්න කාලෙකට පස්සෙ දකුණු කොරියාවෙ සංචාරයක් එක්ක යන්න හදන්නේ.:yes::yes: හැබැයි මේ සංචාරය සුවිශේෂ එකක්, ඒ තමයි ඕනෑම කෙනෙකුට දකුණු කොරියාවේදී සහභාගි වෙන්න පුලුවන් දීර්ඝතම සංචාරය මෙය වීම :D:D වැඩි කතා නැතුව ගමන පටන් ගමු.අපි යන්න හදන්නෙ ජේජු දූපතට.jeju island...
  18. cspmaxx

    මිදිරස

    මේකෙ මුල් පේලි ටික හිතට ආවෙ ඇත්තටම මිදි කන වෙලාවක :P:P ඒ හින්දයි මිදිරස කියල දැම්මේ :rofl::rofl:
  19. cspmaxx

    මතක පොතක ලියැවී තිබුණා......

    මතක පොතක ලියැවී තිබුණා...... ලංකාවෙ තියෙන ලස්සනම ස්ටේෂන් එක මොකක්ද? මට නම් ඉදල්ගස් හින්න...:cool::cool: ලංකාවෙ තියෙන ආදරණියම ස්ටේෂන් එක මොකක්ද?? මටනම් ඔහිය...:love::love: මම මෙහෙම කිව්වට ඔයාලට එහෙම නොවෙන්න පුලුවන්. ඒකෙන් කමක් නෑනෙ ඔන්න තවත් කතාවක් ලිව්වා...කියවල බලන්න. මේක නිකම්ම නිකම් කතාවක්...
  20. cspmaxx

    වල් අලි සහ හීලෑ අලි.

    වල් අලි සහ හීලෑ අලි. සද්දන්තයින් අසරණ කල දෙපාසතුන් විසින් අරඹා ඇත සද්දන්ත සංගණනයක් නැගෙයි සැක සංකා හැමතින්ම මේ ඇරඹුණේ සද්දන්ත පරපුර අවසන් කිරීමේ මුල් පියවරද?????? කොට ඇදිය යුතු නැතිම මුත් පෙරහැරේ යා යුතුමය අලි එහෙත් රැකගන්නට තැත් නොකරන තැන හීලෑ අලි මොන දහමින් සාධාරණීකරනය කල හැකිද ඊට වගකිව...

    No contents