පලමු පෙම්වතියට......

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පලමු පෙම්වතියට......

    කාලෙකට පස්සෙ ආයෙ මතක් වුනා ;)

    පෙම් කවක් කර ඇගේ ප්‍රේමය විඳින්නට මට මේ තරම්
    පන්හිඳක් කර මගේ ප්‍රේමය මවන්නට කවි ඇති තරම්
    කලක් බද්දට ගත්තු මා සිත අතැර ගිය දවසේ පටන්
    කවි නොදත් මට කවි කියා දෙන ගුරුතුමිය ඔබමයි තවත්........
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කුරුලෙකු සේ අරුණලු විද කෑගසන
    ඔබ විය නිතර මා හද සැනසුව පවන
    ආදර මලක් පුද දුන් සිතුවිලි අතර
    තාමත් ඔබ මගේ ප්‍රේමය වේ ප්‍රථම
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ලස්සනයි....

    කාලෙකට පස්සෙ ආයෙ මතක් වුනා ;)

    පෙම් කවක් කර ඇගේ ප්‍රේමය විඳින්නට මට මේ තරම්
    පන්හිඳක් කර මගේ ප්‍රේමය මවන්නට කවි ඇති තරම්
    කලක් බද්දට ගත්තු මා සිත අතැර ගිය දවසේ පටන්
    කවි නොදත් මට කවි කියා දෙන ගුරුතුමිය ඔබමයි තවත්........


    කවෙහි මුලකුරු තනා දුන මුත්..
    මගේ පන්හිද නොලිය වෙයි දැන්...
    නවාතැන්පල ඇතැර ගිය මුත්..
    සදා නුඹ මිස නොපැතුවෙමි අන්...
    .....
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පෙම් සයුරක ගිලෙනා කුලුදුල් කලෙක
    නෙක නෙක හැගුමන් මල් පිබිදේ වැලෙක
    පැටලී සඳ විරහවනම් වූ දැලෙක
    ඔහු බියවෙ ගිලුමට මොනයම් විලෙක
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඔබේ හාරතේ දිනාගන්නට
    ඒ බුරුවට පොරෝ පාර දුන්නට
    හිතනවද ඔබ මා ගැන
    ඉස්කෝප්පයක් තරම් වත්...... :nerd::nerd:
     
    • Like
    Reactions: cspmaxx

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඔබේ හාරතේ දිනාගන්නට
    ඒ බුරුවට පොරෝ පාර දුන්නට
    හිතනවද ඔබ මා ගැන
    ඉස්කෝප්පයක් තරම් වත්...... :nerd::nerd:

    girl_impossible.gif
    අපොයි දෙයියනේ....
    ලස්සනියි හැබැයි :dull:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔබේ හාරතේ දිනාගන්නට
    ඒ බුරුවට පොරෝ පාර දුන්නට
    හිතනවද ඔබ මා ගැන
    ඉස්කෝප්පයක් තරම් වත්...... :nerd::nerd:
    තුරුම්ප ඉස්කෝප්ප වන විට
    රුවිත බූරුවෙක් දික් කර කර
    මගේ ඉස්කෝප්ප හේරා කපන්න හදන ඔයා
    ඉස්කෝප්ප හත තරම්වත් මට වැඩක් නෑ:P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කුරුලෙකු සේ අරුණලු විද කෑගසන
    ඔබ විය නිතර මා හද සැනසුව පවන
    ආදර මලක් පුද දුන් සිතුවිලි අතර
    තාමත් ඔබ මගේ ප්‍රේමය වේ ප්‍රථම


    කවෙහි මුලකුරු තනා දුන මුත්..
    මගේ පන්හිද නොලිය වෙයි දැන්...
    නවාතැන්පල ඇතැර ගිය මුත්..
    සදා නුඹ මිස නොපැතුවෙමි අන්...
    .....

    පෙම් සයුරක ගිලෙනා කුලුදුල් කලෙක
    නෙක නෙක හැගුමන් මල් පිබිදේ වැලෙක
    පැටලී සඳ විරහවනම් වූ දැලෙක
    ඔහු බියවෙ ගිලුමට මොනයම් විලෙක


    පත් ඉරු පුරාවට ලියූ පද හැම අතර
    ඔබ වදන් එකක් හෝ මුසුව ඇති නොරහස
    නොදන්නා නමුත් ඇය මා දනී හොඳටෝම
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔබේ හාරතේ දිනාගන්නට
    ඒ බුරුවට පොරෝ පාර දුන්නට
    හිතනවද ඔබ මා ගැන
    ඉස්කෝප්පයක් තරම් වත්...... :nerd::nerd:

    තුරුම්ප ඉස්කෝප්ප වන විට
    රුවිත බූරුවෙක් දික් කර කර
    මගේ ඉස්කෝප්ප හේරා කපන්න හදන ඔයා
    ඉස්කෝප්ප හත තරම්වත් මට වැඩක් නෑ:P

    :lol::lol::lol::lol::lol::lol:

    දැන් නිදිමතයි රිප්ලයි හෙට ;)