1. coolharrindra

    ඇරයුම....

    ඇරයුම... හදේ තනියට සොයා සෙනෙහස ලියා මිහිරැති ගී ගයා හදේ හැඟුමන් මුවින් මුමුණා ගීතයක් ලෙස වෑහුනා හිතේ සඟවා මෙතෙක් කල් රැකි රහස සුළඟේ පාවුනා එදා ඈ ගැන සිතේ මවමින් උන් හැඟුම් විකසිත වුණා සාංකාවක් නොපැතූ අයුරින්
  2. coolharrindra

    සිංදුවක අවුලක්.

    සිංදුවක අවුලක්. අනේ මචංලා,එකතු වෙන්න පෙරුම් පිරුව කල්ප කාලයක්.කියල නදිනිගෙ හරි.අමිලගෙ හරි සිංදුවක් තියනවද බන්,අනේ මචංලා තියනවනම් මට link දපල්ලකො..:(
  3. coolharrindra

    සඳුට අහිමි රැ.............

    සඳුට අහිමි රැ............. සඳුට අහිමි රැ පිනි කැට අහුරක, හිම මෙන් සීතල, මට දැනුනා...... සඳු නෑ අහසේ කළුවර පම්ණක්, අහසට වී මට, නිදි වැරුවා...... වැළපෙන නෙතු අග දෙනෙත් කෙවෙනි දැක, වාවනු බැරි දුක, දිය කරලා...... කඳුලැලි පිනි කර තනි උනු තරුවක්, ලොවටම රහසින් ඉකි බින්දා......
  4. coolharrindra

    නුඹ............

    නුඹ............ පොද වැස්ස ලස්සනයි, තෙමෙන්නටම් මට හිතයි, ඒ වැස්ස සැඩවෙලා, වහීදෝ මට බයයි..... මද පවන සුන්දරයි, වෙලෙන්නට මට හිතයි, ඒ පවන මාරුතය වී, හමයිදේ මට බයයි..... රතු රෝස මල හැඩයි, සිබින්නට මට හිත‍යි, ඒ නමුදු රෝස කටු, ඇනේවී දෝ බයයි..... මා නෙතට නුඹ ප්‍රියයි, හඳ පුදන්නට හිතයි, නමුඳු නුඹ ඒ...
  5. coolharrindra

    විරහව

    තරු ව්යන ගෙත්තමට, පාට නුබ එක්කලා, අඳුරු මගෙ ලොවට නැහැ, පාට තව එක්වෙලා, සිනිදු ඔය නළල මත, හාදුවක් අතුරලා, ආදරෙයි කියන්නේ, කෝම මම ගොළු වෙලා, පෙරදාක එක්ව ගිය, සිනා මල් සල සලා, පිච්ච මාවත නිමයි, දෙමංසල හමුවෙලා, අපි අපෙ වී උන්නු, අතීතය සිහිවෙලා, අනේ වැලපෙනු එපා, මම නුබෙන් වෙන් වෙලා.
  6. coolharrindra

    ඉතින් ඔබ සුවඳයි,

    ඉතින් ඔබ සුවඳයි, ඉතින් ඔබ සුවඳයි, හදේ ඔබ උනුසුම්.....රැදුනු ඒ තැන්, ඊයෙ වගේම අදත් හෙටත් සොදුරුයි..... ඉතින් ඔබ මතකයි, මතකය ලඟ දැවටෙයි....දැනුන සෙනෙහස, ඊයෙ වගේම අදත් හෙටත් සොදුරුයි..... ඉතින් ඔබ සුවඳයි, මගේ ලෝකයට සුවඳයි..... දුකින් තැවරෙන මගේ ලෝකයට, ඊයෙ වගේම අදත් හෙටත්...
  7. coolharrindra

    මා ඔබේ මයි.......

    මා ඔබේ මයි....... නා කපන මහ වැස්සෙ සීතලත ගුලිවෙන්න. වාරු නැති හිතට මගෙ අත්වැලක් වී ඉන්න. මට හොරා මා ඔබේ තුරුලටම අරගන්න. හැමදාම ළඟ ඉඳන් මා ඔබේම කරගන්න.
  8. coolharrindra

    මම මලක් නොවෙමි

    මම මලක් නොවෙමි මම මලක් නොවෙමි, ඔබෙ බැල්මෙන් පරවෙන..... මම ගලක් වෙමි, ඔබෙ බැල්මෙන් නොසැලෙන..... මම කදුළු නොවෙමි, ඔබෙ නෙත් කොන් තෙමන..... මම සුසුම් වෙමි, ඔබත ජීවය දෙන.....
  9. coolharrindra

    දුර අහස දිගේ ඔබ එහෙ මෙහෙ යනවද?

    දුර අහස දිගේ ඔබ එහෙ මෙහෙ යනවද? දුර අහස දුර අහස දිගේ ඔබ එහෙ මෙහෙ යනවද? වළා කුලක ඔබෙ රුව තිබුනා...... රැ අහස බැළු විට සඳ දිය අතරේ, ඔබේ සිනාවත මට පෙනුනා...... රැ නිදි නැ මට නුබ සිහි වෙන විට, කවුළු දොරක් හිමි හිට ඇරියා...... සීතල කැටි වුන මද නළ සේ නිබ, ඇවිත් මගේ කොපුලත රැදුනා...... සකුන...
  10. coolharrindra

    ඔබෙ නෙත්

    මම මලක් නොවෙමි, ඔබෙ බැල්මෙන් පාරවන, මම ගලක් නොවෙමි, ඔබෙ බැල්මෙන් නොසෙලෙන, මම කඳුලක් නොවෙමි, ඔබෙ නෙත් කොන් තෙමන, මම සුසුම වෙමි, ඔබට ජීවය දෙන.......
  11. coolharrindra

    ආලය...

    ආලය... දෑස අයාගෙන බලා ඉන්නෙ මන්, දෑස පුරෝගෙන කදුළු බිව්වෙ මන්, අදරේ නිසාවන්.... හිත රිදෝගෙන සවන් දුන්නෙ මන්, ඔබේ සතුට ගැන නිබද සිතුවෙ මන්, අදරේ නිසාවෙන්.......
  12. coolharrindra

    රන්මසු සොයා.......

    රන්මසු සොයා....... දල රළ අතර සැගවුනු ජීවිතය සොයා. රන් මසු ගෙනෙන්නට අප්පා මුහුදු ගියා. ආදර බර බිරිද සහ අප නිවසෙ තියා. වියරුව නැගුනු රළ මැද ඔහු සැගව ගියා. වෙනද මිතුරු රළ පෙළ අද අමනාපෙන්. ගුගුරුව නැගෙනවා හනිකට වියරු හඩින්. අහර සෙවන දුන් මරුකත අදරයෙන්. උදුරගෙන ගියා අප්පව අනේ අපෙන්. හෝ හඩ පමනි දැන්...
  13. coolharrindra

    හිමියනි වඩිනු මැන......

    හිමියනි වඩිනු මැන...... හිමියනි වඩිනු මැන...... සුදන ගති වැලළිලා, දුදන ගති මතුවෙලා, බුදු සාදු කියාදුන්, දහම් අමතක වෙලා. මල් පිපුන පාර දිග, කටු අකුල් මතු වෙලා, ඇවිදගෙන යන්න බැහැ පාර වල් බිහි වෙලා. ගිරි දුර්ග - වන දුර්ග, මග දෙපස අවුරලා, මන් මුලා වි හිදි, මිනිස් හිත තනි වෙලා. හිමියනේ වඩිනු මැන...
  14. coolharrindra

    අම්මේ ඔබ........

    අම්මේ ඔබ........ සැන්දැ අහසේ හිරු කිරණක් වි, නොනිදන නගරයෙ නින්ද ඔබයි.. පිබිදුනු මලකට පිණබිදුවක් වි, රළු වු පොළවෙ සුවය ඔබයි.. මල් මල් හිනෙක මල් කැකුළිය වි, දුක්බර හඩකට සතුට ඔබයි. සීතල රැ‍යකට උණුසුම් නළ වි, මල් ගොමු අතරේ සුවද ඔබයි.. අදුරුම රැයකට ආලෝකය වි. උදෙන්ම දැල්වෙන පහන පහන ඔබයි.. සෙනෙහස...
  15. coolharrindra

    කදුළු සිත්තම්....

    කදුළු සිත්තම්.... කදුළු සිත්තම්.... කදුළු සිත්තම් අදින වැහි බර මගේ සිත් අහසේ, සුසුම් ලියකම් මවයි මනරම් සිහිනයක රහසේ, හීන් හිරි පොද වැටුනු නෙළුමක සතුට මට අයේ, දෙන්න කවදා ඒවි දෝ නුඹ පෙර දාක වාගේ. තුනී මීදුම් මැකී යනකොට ඈත දුර අහසේ, පහස දැනුනා සුලන් රැල්ලක අහම්බෙන් වාගේ...
  16. coolharrindra

    හන්තාන.........

    හන්තාන......... හන්තානට වහින වැස්ස, තුරුවැල් සීතල කෙරුවට, දැවෙන මගේ සිත නිවන්න, ඒ වැස්සට දිරි කොයින්ද? නිල් දියවර ගලා ඇවිත්, සමනළ වැව ඉතුරුවාට, මගේ හිත ඉතිරී යන්නට, සිහින පැතුම් මල් කොයින්ද? පිපෙන නෙලුම් ලගට වෙලා, බඹරුන් ගී මිමුණුවාට, තාල නගන ඒ ගී වැල්, තනිව හඩන මට මොකටද? සන්සාරික මතක අරන්...
  17. coolharrindra

    රෝස කුසුම..........

    රෝස කුසුම.......... උණුසුම් වැහි බිදු, පොද පොද වැටිලා, රෝස කුසුම් පෙති, විකසිත වීලා, ලස්සන සිහිනෙක, මම හිනැහීලා, විකසිත උයේ, නුඹව පෙනීලා, සීතල පිණි...
  18. coolharrindra

    ජනපතිගෙන් යහපත් ප්‍රතිචාරයක්‌ නෑ සාධාරණ

    ජනපතිගෙන් යහපත් ප්‍රතිචාරයක්‌ නෑ සාධාරණ ජනපතිගෙන් යහපත් ප්‍රතිචාරයක්‌ නෑ සාධාරණ විසඳුමක්‌ ලබා දීමට ජෙනරාල් පොරොන්දු වුණා ආර්. සම්බන්ධන් ලසිත දුමින්ද උතුරේ අධි ආරක්‍ෂිත...
  19. coolharrindra

    රට කඩ ඉමක!

    ජනතා විමුක්‌ති පෙරමුණ දෙවන වරට සංහාරයට ලක්‌කර වසර විස්‌සක්‌ සපිරෙන මේ අවුරුද්දේදී එම පෙරමුණ ජනාධිපති මහින්ද රාජපක්‍ෂට එරෙහිව එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ දේශපාලන වශයෙන් අත්වැල් බැඳගැනීම සුවිශේෂ සිද්ධියකි. එසේම දවසේ පැය විසිහතර පුරාම යුද්ධයට විරුද්ධව කතා කළ දෙමළ ජාතික සන්ධානය...
  20. coolharrindra

    america america..............

    <object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/CnlMnf7t4t4&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/CnlMnf7t4t4&hl=en_US&fs=1&"...

    No contents