දඹදිව වන්දනාවේ යන කෙනෙකුට දෙන්න පහත ස්ථාන වන්දනා ගාථා හොයල දෙන්නකෝ ....
සේනානිගම, දුෂ්කර ක්‍රියා කළ ස්ථානය (දුංගේශ්වරී / ප්‍රාග්බෝධි කඳුවැටිය)
බරණැස, ඉසිපතනය, මිගදාය, මූලගන්ධකුටි විහාරය
ආදාහන චෛත්‍යය,
පැන් වැළඳූ ස්ථානය
සැවැත් නුවර,
ඡේතවනාරාමය
ආනන්දබෝධිය
රජගහනුවර
ගිජ්ජකූටය...