Opera Max ගැන දන්න අයටයි නොදන්න අයටයි දැනගන්න පොඩි විස්තරයක් මෙන්න.මේක ඇන්ඩ්රොයිඩ් ඇප් එකක්. Opera Mini ගැන ෆෝන් එකෙන් අන්තර්ජාලේ සැරිසරන අයට අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑනේ. ඒ වගේ සීන් එකක් තමා මේකෙන් වෙන්නේත්. වෙනසකට තියෙන්නේ ෆෝන් එකෙන් වෙන ඇප් වලින් පාවිච්චි කරන ඩේටා හිටං මේකෙන් ඒ අයගේ සවර්...