දැන් මේ ටයිට්ල් එකේ තියන විදියටම මොකද්ද මේ මූ කියන්නෙ?
ඔවු ලෝකෙ අද වෙනකම් කොන්ඩෙ යාමට හොයාගත්ත එකම ප්‍රතිකාරය තමයි මේ. අනිත් බොරු ක්‍රීම් වර්ග, ශැම්පු, ටැබ්ලට්, වලස් තෙල්, කෙම් ක්‍රම කොල වර්ග අල වර්ග තලලා ඔලුවෙ ගාන ඒව කියල නම් ත්‍රෙඩ් දාගෙන එන්න එපා මේකෙ. හොයාගෙන ඇවිත් කොටනවාමයි.
මම කොහොමද...