photoshop වලින් animation gif එකක් හදන විදිය තමයි කියන්න යන්නෙ
PS වල මෙ පහසු කම තිබුනත් ගොඩක් අය මෙක පාවිච්චී කරන්නෙ නැ(සමහරු මෙකෙ මෙහෙම එකක තියෙද කියලාවත් දන්නෙ නැ):baffled:
photoshop, imageready ගැන දන්නවා නෙ මම කියන්නම් ලෙලදෙන සිංහකොඩියක් හදාගන්න විදිය එහෙනම් වැඩෙ පටන් ගමු :)
PS run...