උදාහරණයක් විදිහට මැෂීන් 10 ක් විතර එක පාර දුවන POS System එකක Stock එක mysql databse එකේ Stock කියන Table එකේ item_code, qty,_cost කියන Field තියනවානම්.
එකපාර මැෂීන් 09 කින් බිල් එන්ටර් කරනකොට stock table එකෙන් current stock එක අරගෙන ඒකෙන් බිල් එකේ තියන qty එක අඩු කරලා Stock Table එක update...