1. WICKILEAKS

    Pearson Edexcel Exams

    Pearson Edexcel Exams gana detail tikak ganna face karapu elakiriyange help ekak awashayyi Thanks
  2. WICKILEAKS

    DV lottery2023_skilled_Category

    මේ පාර DV Lottery ස්කිල් බේස් ඇප්ලයි කරන්න ක්‍රමයක් තියෙනවා මචන් ලා?
  3. WICKILEAKS

    Civil Engineering Jobs in mid-east

    Civil Engineering Jobs කොහොමද mid-east වල ? අමාරුද ? ජොබ් හොයාගන්යින සයිට්ස් මොනාද හොද ඒවා ? ආයේ ජිවත් වෙන්න පහසු , ෆැමිලි එකත් එක්කම යන්න පුලුවන්ද ? දන්නා දේවල් කියන්න කිරියනි .... තැන්ක්ස්
  4. WICKILEAKS

    MS Access Download

    machanla mata Access 2013 wage download link ekak dihallako thanks kokkabawani
  5. WICKILEAKS

    freelance-Civil Engineering

    machanla Civil eng field eke (structural design ) wage freelance jobs hoyaganna site thiyenawada ? poddak explain karanwada ? oya field eke aye thiyena joba gana , Thanks
  6. WICKILEAKS

    Google Meet

    Google Meet වලට ලාභම පැකේජ් එක මොකක්ද ? SLT or Mobitel Thanks
  7. WICKILEAKS

    PDF size Reduce?

    machanla 7.8 mb thiyena pdf document ekak , blur wenne nathiwa 4.00mb walata convert karaganna kramayak. ona urgent thanks kokkabaawani
  8. WICKILEAKS

    PDF Rotate

    මචන්ලා PDF ෆයිල් සෙට් එකක් තියෙනවා ස්කෑන් කරපු එකේ මැදින් තියෙන එක පේජ් එකක් රොටේට් කරගන්න ඕන. කරගන්නේ කොහොමද ? Trial version එකක් තියෙනේ , තැන්ක්ස් කොක්ක්ස්බාවනි
  9. WICKILEAKS

    online payments

    Ali Express , Ebay වගේ සයිට් එකකට ගෙවන්න ලේසිම ක්‍රමේ මොකක්ද ? ක්‍රෙඩිට් කාර්ඩ් වලින් බැහැනේ (මගේ එකෙන් ට්‍රයි කලා බැහැනේ ) කරන ක්‍රමයි , බැංකුවයි කියහල්ලකෝ , එක ඇප්ලයි කරන හැටිත් කියහල්ල තැන්ක්ස් කොක්කබාවනි
  10. WICKILEAKS

    Passport ගන්න

    මචන්ලා මේ සතියේ පාස්පෝර්ට් එක ගන්න one day service එකෙන් කොළඹ ඒමට අවශ්‍යයි . පළාත් අතර සංචරනය තාම වසා ඇති නිසා , නුවර ඉදන් කොළඹ එන්න පාස් එකක් අවශ්‍යද ? මොකක්ද තියෙන්න ඕන එන්න පුළුවන් ක්‍රමයක් කියහල්ලකෝ තැන්ක්ස් ..... කොකටුවනි
  11. WICKILEAKS

    PDF viewer pls

    මචන් ලා , ACRoBat Adobe reader 10 හෝ අලුත් වර්ෂන් එකක් බාගන්න ලින්ක් එකක් දෙන්න . මේක විව් කරන්න බැහැ . ප්ලීස් . තැන්ක්ස්
  12. WICKILEAKS

    Canada Immigration (sinp)

    මචන්ලා Saskatchewan immigration program එකේ NOC 0711 , (construction Manager ) job එකට Saskatchewan Regulated Body License එක අත්‍යවශ්‍ය වනවාද ? කිසිම තැනක ඒක පැහැදිලිව කියලා නැහැ. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න . thanks .....
  13. WICKILEAKS

    ෆට්ට cover එක

  14. WICKILEAKS

    Google Search

    Google වලින් මොකක් හරි සර්ච් කරලා ඒකෙ රිසල්ට්ස් , ආවට පස්සේ එකපාරම , ඒ රිසල්ට්ස් වල ඔර්ඩර් එක මාරු වෙන්නේ ඇයි කුකුලොහ්හ් ? කලින් එහෙම උනේ නැහැ , හුගක් වෙලාවට උඩින්ම එන රිසල්ට් එක (සයිට් එක ) මැදට යනවා තත්පර කීපයකින් :P :P හදාගන්න ක්‍රමයක් කියහල්ල , හෙන මඥන් ..... (browser eka Chrome)
  15. WICKILEAKS

    Canada Immigration Consultant

    කොක්කබාවනි BSC Eng. Civil ,Msc in IWRM , (Chartered) 14 year Experience , Age 41 IELTS L 8, R 7 W 6.5 S 7 Canada apply කරන්න ඕන. සුවර් Immigration consultant කෙනෙක් කියහල්ලකෝ . (තනියෙන් බැහැ බන් , ඔය කොහොම කිවත් , සමහර කන්ඩිෂන්ස් ග්‍රීක් වගේ ) PNP ,Sinp , AIPP , Community based .... ඕන...
  16. WICKILEAKS

    CV Icon Pack

    CV Icon Pack එකක ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දියහල්ලකෝ . තැන්ක්ස්
  17. WICKILEAKS

    CV Format

    Machanla Ms Word download karapu ekak hari or Free online CV ekak hadaganna puluwan Link ekak denna Thanks Kokkabawani
  18. WICKILEAKS

    NZ Student Immigration

    මචන්ලා , නිව්සිලන්ඩ් ස්ටුඩන්ට් යන්න ගියොත් , Civil Engineer , with Msc Level 9 Category Student Visa දෙනවාද ? Level 9 එකට ෆැමිලි එකම ඉමිග්රේට් කරන්න පුලුවන්ද ? Dependent ට ෆුල් ටයිම් වරක් පර්මිට් ලැබෙනවද ? ලිවින් කෝස්ට් එක කොහොමද ,(අවුට්සයිඩ්)(PP) අවුරුදු 1.5 කෝර්ස් ෆි කියක් වගේ යනවද ...
  19. WICKILEAKS

    Msc_Abroad_consultant

    මචන්ලා , Master එකක් කලෝතින් , TR , PR or Wp එකක් ලේසියෙන් ගන්න පුළුවන් කොහෙද ? Dependent ට වැඩ කරන්නත් පුළුවන් , ෆැමිලි එකම යන්න පුළුවන් වෙයිද ? උබලා දන්නා කම්පැනි එකක් හරි , හොද කන්සල්ටන්ට් කෙනෙක් හරි කියහල්ලකෝ . කොහේ හරි කමක් නැහැ සෙට්ල් වෙන්න පුලුවන්නම් එපමණයි තැන්ක්ස් ....කොක්කබාවනි
  20. WICKILEAKS

    Ausi_Canada_හැර_යන්න

    මචන්ලා ඔසී කැනඩා හැර ෆැමිලි මයිග්රේට් කරන්න පුළුවන් රටවල් මොනවද ? ස්ටඩිස් වලට හෝ ගිහින් සෙට්ල් වෙන්න, (දැනට ලංකාවේ චාර්ටඩ් ඉන්ජි කෙනෙක් කියලා හිතමු) එහෙම නැත්නම් කැනඩා වලට එම් එස්සි යක් අදින්න , අවුරුද්දකට කෝස් ෆි එක කියක් වගේ වෙයිද අඩුම ?

    No contents