Passport ගන්න

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචන්ලා මේ සතියේ පාස්පෝර්ට් එක ගන්න one day service එකෙන් කොළඹ ඒමට අවශ්‍යයි .
    පළාත් අතර සංචරනය තාම වසා ඇති නිසා , නුවර ඉදන් කොළඹ එන්න පාස් එකක් අවශ්‍යද ? මොකක්ද තියෙන්න ඕන
    එන්න පුළුවන් ක්‍රමයක් කියහල්ලකෝ
    තැන්ක්ස් ..... කොකටුවනි
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා මේ සතියේ පාස්පෝර්ට් එක ගන්න one day service එකෙන් කොළඹ ඒමට අවශ්‍යයි .
    පළාත් අතර සංචරනය තාම වසා ඇති නිසා , නුවර ඉදන් කොළඹ එන්න පාස් එකක් අවශ්‍යද ? මොකක්ද තියෙන්න ඕන
    එන්න පුළුවන් ක්‍රමයක් කියහල්ලකෝ
    තැන්ක්ස් ..... කොකටුවනි

    machan matath danaganna one oya seen eka danna wdyata

    online hamadema