මචන්ලා ,
Master එකක් කලෝතින් , TR , PR or Wp එකක් ලේසියෙන් ගන්න පුළුවන් කොහෙද ?
Dependent ට වැඩ කරන්නත් පුළුවන් , ෆැමිලි එකම යන්න පුළුවන් වෙයිද ?
උබලා දන්නා කම්පැනි එකක් හරි , හොද කන්සල්ටන්ට් කෙනෙක් හරි කියහල්ලකෝ .
කොහේ හරි කමක් නැහැ සෙට්ල් වෙන්න පුලුවන්නම් එපමණයි
තැන්ක්ස් ....කොක්කබාවනි