මචන්ලා Saskatchewan immigration program එකේ NOC 0711 , (construction Manager ) job එකට Saskatchewan Regulated Body License එක අත්‍යවශ්‍ය වනවාද ? කිසිම තැනක ඒක පැහැදිලිව කියලා නැහැ. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න . thanks .....