1. rehan1986

    Suzuki Swift RST Service

    Suzuki Swift RST service එකේදී මාරු කරන්න ඕනේ ඔයිල් ජාතියයි, වෙන කරන්න ඕනේ දේවල් ගැනයි විස්තරයක් දන්නා කෙනෙක් දානවද?
  2. rehan1986

    ලක්ෂ 40-45 අතර කාර් එකක්....

    ලක්ෂ 40-45 අතර කාර් එකක්.... ලක්ෂ 40-45 අතර කාර් එකක් ගන්න හිතන් ඉන්නේ. හොඳ වාහනයක් කියන්න බලන්න කට්ටිය. 2015 වගේ honda grace එකකට යන්නත් හිතෙනවා. suzuki swift RST එකක් import කරන්නත් හිතෙනවා. මොකක්ද හොඳ? නැත්තන් වෙන හොඳ වාහනයක් කියන්න. vitz නම් එපා.
  3. rehan1986

    වාහනයක් විකුනන කොට

    වාහනයක් විකුනන කොට වාහනයක් විකුනන කොට කරන්න ඕනේ දේවල් එකින් එක මොනවද කියල දන්නා කෙනෙක් විස්තරයක් දෙන්න පුලුවන්ද? ඕනේ ලියකියවිලි, වාහනේ ගන්න කෙනාගෙන් ගන්න ඕනේ ලියකියවිලි, සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් වගේ? :confused::confused:
  4. rehan1986

    Australia Tourist (Subclass 600) Visa

    Australia Tourist (Subclass 600) Visa සබ්මිට් කරපු දවසේ ඉඳන් වීස එක එන්න කොච්චර කල් යනවද? ලඟදි ඇප්ලයි කරපු කෙනෙක් කියනවද? ඇප්ලයි කරේ VFS through. Online නෙවෙයි.
  5. rehan1986

    Landsail Tyres

    Landsail ටයර් ගැන අදහසක් තියෙනවද? Internet එකේ හොද රිවීව් තියෙනව.. හැබැයි ලන්කාවෙ රිවීව් නෑ.. පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද?
  6. rehan1986

    Toyota Corolla EE111

    Toyota Corolla EE111 (Corolla 110) 1996 Home Used, Genuine Mileage 291000km Excellent condition vehicle selling due to upgrade. Auto Gear, Petrol, Power Shutter, Central Lock. New Tyres. Rs 1,825,000 Negotiable. Call: 0777880555
  7. rehan1986

    Daraz/Aramax හොරු

    මචන්ලා daraz කියන හොර ගුහාවෙන් බඩු ගන්න එපා. මේ කියන්න යන්නේ මට වෙච්ච දෙයක්. මම මාර්තු 29 වෙනිදා රෑ බඩු වගයක් ඕඩර් කරා daraz එකෙන්. දවස් 5 කට වගේ පස්සේ කතා කරලා කිව්වා එක අයිටම් එකක් නෑ ඒ වෙනුවට සල්ලි රිෆන්ඩ් කරන්නම් කියල. අද වෙනකම් රිෆන්ඩ් එකත් නෑ ඉතුරු බඩු ටිකත් නෑ දැන් දවස් 18 වෙනවා. ගිය...
  8. rehan1986

    Vitz LED Head Lights

    මචන් Toyota Vitz 2007 model එකට LED හෙඩ් ලයිට් හයි කරන ඒක ගැන විස්තරයක් දාන්න පුලුවන්ද? මට දැනට තියෙන නෝමල් ලයිට් අයින් කරලා LED ගහන්න ඕනේ..
  9. rehan1986

    Gaming PC Help

    Machan mata gamin PC ekak ganna one. mama mekata aluth. Poddak me attachment eke highlight karala thiyena eka hondai da kiyanna pululwanda? (Got it from Redline website).
  10. rehan1986

    Tyre Air Pressure Help

    මචන් මගේ වාහනේ 2007 vitz එකක්. මම ලඟදි ගත්තෙ. අද මම nitrogen ගහන්න ගියා රෝද 4 ම. වාහනේ දොරේ ස්ටිකර් එකේ තියෙන්නෙ 165/70R14 with kPa 220. ඒ කියන්නේ psi 32 වගේ නේ.. එත් හුලන් ගහන තැනින් කිව්වෙ 4 ටම 30 ගැහුවනම් ඇති කියල. ඒ නිසා 30 ගැහුවා. මට දැන් ඉස්සරහ රෝද දෙකේ හුලන් මදි කියලයි හිතෙන්නේ. 1. 30...
  11. rehan1986

    Techron fuel additive help!!

    Does anyone know about Techron fuel additive?? Is it good or has any side effects to the engine? Use karana/karapu kenek innawada...
  12. rehan1986

    Car DVD and Seat Cover

    1. Adu Gaanakata (less than 50,000) Car DVD + Reverse Cam set karaganna puluwan honda thanak kiyanna puluwanda machanla.. 2. Thawa mata seat cover gahagannath one.. eka karaganna honda thanakuth kiyanna. (Semi Leather) Car eka 2007 Vitz ekak..
  13. rehan1986

    Toyota Passo or Viva Elite

    Me deken honda mokakda? 2.5ml walata wage waahanayak hoyanawa. Me deka thamai oluwe thiyenne. 1. Toyota Passo (2008 - 2009) 2. Viva Elite Premium (2011 - 2013)
  14. rehan1986

    Perodua Kelisa

    Machan La... Perodua Kelisa ekak ganna inne (2006 ekak). Mokada hithanne wahane gana? Mata yanna puluwan budget eka 16 - 18 wage..
  15. rehan1986

    EBAY Badu

    මචන්ලා.. ඊබේ එකේ ගිය අවුරුද්දේ දෙසැම්බර් දාපු ඒවා තාම ආවේ නෑ නේ බන්..:angry::angry::angry: ජනවාරි දාපුවා අවෙත් නෑ.. උඹලට ලඟදි ආවද?
  16. rehan1986

    Schengen Visa Help

    මචන් ලා.. මම මැයි මාසේ ශේන්ගෙන් විස ඇප්ලයි කරන්න ඉන්නේ.. මට පොඩි උදව්වක් ඕනේ දන්නා කෙනෙක් ගෙන්.. එකේ මට තියෙන දේපල පෙන්නන්න ඕනේ කොහොමද? ඔප්පුව translate කරලා දුන්නම ඇතිද නැත්තන් අර පත්තිරු කියන එක translate කරලා දෙන්න ඕනෙද? මොකද ඔප්පුව කියන එක මම ඉඩම වෙන කෙනෙකුට විකිනුවත් මන් ළඟ තියෙන නිසා එක...
  17. rehan1986

    Samsung Galaxy Ace (GT-S5830) for sale..!!

    Samsung Galaxy Ace (GT-S5830) for sale..!! Very carefully used.. Mint condition.. Full set with with extra pouch which I have purchased from abroad.. 23000/=.. Negotiable.. Call 0777880555 - Rehan.
  18. rehan1986

    සින්දු වල ඔරිජිනල් හින්දි සින්දුව

    සින්දු වල ඔරිජිනල් හින්දි සින්දුව යාලුවනේ, මට මේ සින්දු වල ඔරිජිනල් හින්දි සින්දුව මොකක්ද කියල හොයල දෙන්නකෝ.. මේ සෞම්‍ය රාත්‍රිය - ධර්මදාස වල්පොල කොයි යන්නේ බඳ නලවාලා - ජෝති ලොකු උදව්වක්...
  19. rehan1986

    CIM karanna honda thanak

    MAchanla.. CIM karanna honda institute ekak suggest karannako..
  20. rehan1986

    Acer 5220 Laptop for sale. (Used)

    Intel Celeron 2.13 Ghz 2 GB DDR2 RAM (Laptop came with 512MB I installed 2GB) 358 MB VGA 15.4" Screen Size 120 GB hard WebCam Wifi 8X DVD-Super Multi double-layer drive 5-in-1 card reader 4 USB ports Multiple Hot Keys to access Internet, Email Enhanced Acer DASP (Disk Anti-Shock Protection)...

    No contents