1. rtmayura

    Broken Temperd Glass

    කැඩුණු temperd glass screen protecror එකක් එක්ක දිගට ෆෝන් එක පාවිච්චි කරද්දි ඒකෙන් ෆෝන් එකේ ග්ලාස් (Gorila glass) එකට හානි සිදුවිය හැකිද..??? උපදෙස් බලාපොරොත්තු වෙමි.
  2. rtmayura

    ස්ථවර තැන්පතු සදහා හොදම බැංකු

    ස්ථවර තැන්පතු සදහා හොදම බැංකු යාළුවනේ පොඩි ප්‍රශ්නයක් ස්ථාවර තැන්පතු (fix deposit )සදහා හොදම රාජ්‍ය, පෞද්ගලික බැංකු මොනවාද..? (rate වැඩි) ස්ථාවර තැන්පතු පවත්වාගෙන යන්න ඕන මොනකාල සීමා යටතේද..? (මාස3,6,12.)
  3. rtmayura

    පුලුවන්නම් හොයල දෙන්න මේ ඇන්ඩ්‍රොයිඩ් ගේ

    පුලුවන්නම් හොයල දෙන්න මේ ඇන්ඩ්‍රොයිඩ් ගේ මචං ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකක් තිබ්බ මං මතක විදියට කියන්නම්, ඒකෙ බබල් ශූට් ගේම් එකක්, ඊතලෙන් තමයි බබ්ල් ශූට් කරන්න තියෙන්නෙ, ලෙවෙල් මාරු වෙන්නෙ දූපතකින් දූපතකට වගේ, නිකන් බීච් හවායින් දූපත් වගේ තමයි බැක්ග්‍රවුන්ඩ් තිබුනෙ, හවායින් කෙල්ලෙකුයි කොල්ලෙකුයි තමයි...
  4. rtmayura

    SLT හෝම් බ්‍රෝඩ්බැන්ඩ් for mobile phone

    SLT හෝම් බ්‍රෝඩ්බැන්ඩ් for mobile phone slt web lite හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් connection එකක් router එක නැතිව sim එක විතරක් ගන්න පුළුවන්ද..?? ඒ sim එක smartphone එකකින් internet යන්න පුළුවන්ද..?? https://www.slt.lk/en/personal/internet/lte/packages
  5. rtmayura

    මේ ෆෝන් දෙකෙන් හොඳ කොයි එකද...???

    මේ ෆෝන් දෙකෙන් හොඳ කොයි එකද...??? වැඩි සල්ලියක් අතේ නෑ.. ලොකුඩිස්ප්ලේ එකක් බැට්‍රි ලයිෆ් එකක් තියෙන ෆෝන් එකක් ගන්න බැලුවෙ... #01 Samsung Galaxy M20 #02 Samsung Galaxy A20 මේ ෆෝන් පාවිච්චි කරන අයගෙන් ගුණදොස් දැන්ගැනීමට කැමතියි.. samsung shop එකෙන් ඇහුවම කිව්ව M සීරිස් එක made in india...
  6. rtmayura

    තේරුම් ටිකක්....අධිකරණමය, නීතිමය තේරුම්..???

    තේරුම් ටිකක්....අධිකරණමය, නීතිමය තේරුම්..??? නීති යාලුවනේ මට සිංහල තේරුම් ටිකක් දැන ගන්න ඕන... උදා:- මෝසම, සිතාසි, ඇපෑල, වරෙන්තුව, පොල්මක්කාර්, අධිමිනිස්කාර, පිස්කල්.... නීති විද්‍යාව තුල භාවිතා වන වචන වල තේරුම් තමයි දැනගන්න ඕන. බ්ලොග් එකක් හෝ වෙනයම් ලින්ක් එකක් හොයල දෙන්න... ස්තූතියි...
  7. rtmayura

    සැම්සුන්ග් ගැලැක්සි J7 2016 ඩිස්ප්ලේ

    සැම්සුන්ග් ගැලැක්සි J7 2016 ඩිස්ප්ලේ මචන්ල මගේ ෆෝන් එක පොඩි එකාට අහුවෙලා විකල තියෙනව ඩිස්ප්ලේ වැඩ කරන්නෙ නෑ. හදන තැනකට ගිහින් දුන්නම කියනව සුපර් ඇමෝලෙඩ් ඩිස්ප්ලේ නැතිලු නිකන් බ්‍රිට්නස් අඩුවැඩි කරන්න විතරක් පුළුවන් ඩිස්ප්ලේ එකක් දාල දෙන්නම් ලු 8500කට. නෝමල් ඩිස්ප්ලේ දාපු ෆෝන් එකකුත් පෙන්නුව...
  8. rtmayura

    Live xp එකක් (run on usb)

    Live xp usb එකෙන් වැඩකරන os එකක් තියෙනව නම්, ලින්ක් එකක් තියේ නම් comment කරන්න. ගූගල් කරා හොයා ගන්න බෑ. os restore කරන්න වෙලා user file ටික පෙන් එක්ට ගන්න බැලුවෙ. ස්තූතිය....
  9. rtmayura

    E-Bay, Alliexpress අන්තර්ජාල ගෙවීම්

    E-Bay, Alliexpress අන්තර්ජාල ගෙවීම් E-bay, Alliexpress වගේ අන්තර්ජාල ගෙවීම් සදහා භාවිතා කලහැකි, හොදම සහ ආරක්ශිතම ගෙවීම් ක්‍රම මොනවාදැයි කමෙන්ට් කරන් යන්න. ස්තූතියි.
  10. rtmayura

    පුතාට නමක් දාගන්න දන්න අය උදවු කරනවද?

    පුතාට නමක් දාගන්න දන්න අය උදවු කරනවද? පුතාට නම්ක් දාගන්න ඕන. අරිසෙන් අහුබුදු ශූරින්ගෙන් නම් ගත්තා. එත් ඒවට වඩා හොද නම් තියේවි කියල හිතෙනවා. එනිසා දන්න අය නම් text කරන් යනවද..?? අකුරු ටික නම් මේව..; ය, ර, ල, ව, ශ, ෂ, ස, හ "ර" මුලට එන අකුරු තුනේ නමක් මුලට, සහ අකුරු හතරෙ නමක් දෙවනුව හදාගන්න...
  11. rtmayura

    Japnese pdf කන්වර්ට් to English File

    JAPANESE PDF ෆයිල් එකක් තියෙනෝ ENGLISH ෆයිල් එකක් විදියට කන්වර්ට් කරගන්න විදිහක් කියන්නෝ..... Thanks
  12. rtmayura

    ගෙදර වැඩට පාවිච්චියට.......

    ගෙදර වැඩට පාවිච්චියට....... මචංලා ගෙදර දොර වැඩටයි වාහනේ පිරිසිදු කරන වැඩවලටයි හොද presure එකක් තියෙන vaccume cleaner බ්‍රෑන්ඩ් එකක් කියනවද...????
  13. rtmayura

    වාහනේ පදවද්දී......

    වාහනේ පදවද්දී...... වාහනේ drive කරද්දි සහ overtake කරද්දි පාර මදි වගේ දැනෙන්නෙ ඇයි... overtake කරද්දි වාහනේ සහ පාරෙ අයිනේ තියෙන දේවල් අතර distance තියාගන්නෙ කොහොමද....... tips එහෙම තියේනම් කියන්න... වාහනේ: wagon r, auto TM
  14. rtmayura

    Wagon R FX 2017 Mild Hybride එකක් ගත්තා....

    Wagon R FX 2017 Mild Hybride එකක් ගත්තා.... Indra Traders එකෙන් ගත්තෙ. Oder කරද්දි 32ක් උනා. දැන් 33යි. මට 32කට set උනේ. coffee brown colour එක. මේකෙ FZ එක 36ක් වෙනව.. pushstart, multifunction steering, තමයි FX එකට වඩා තියෙන්නෙ. ඒ නිසා 4ක් වැඩියි. කලින් වාහනයක් drive කරලම නෑ. පරිස්සමෙන් පදින්න...
  15. rtmayura

    BOC_Personal loan 14.5% 7years

    මචංල මේ බැංකුවලින් තියෙන අඩුම පොලියට personal loan දෙන්නෙ BOC විතරයිලු.. මේක ඇත්තක්ද..??? දැන් කාලෙ වාහනයක් ගන්න ගියොත් LEASING කාරයෝ 50%යි දෙන්නෙ. ඒකත් 15.75-16% දක්වා පොලිය. balnce salary bank එකට යවන්න ඕන. granters ල 2යි. 7years 14.5%. මොකද්ද අදහස......
  16. rtmayura

    සිංහල Lyrics

    සිංහල සින්දුවල lyrics බලා ගන්න පුලුවන් offline android app හොයල දෙන්නකෝ. සින්දු ගොඩක් තියෙන එකක් නම් තවත් හොදායි....
  17. rtmayura

    laptop battery help please.....!!!

    මචං මං ගාව තියෙනව ටිකක් පරණ ලැප් එකක් hp630. මේකෙ battery එක 15min වගේ full charge වෙලා 40min වගේ drain වෙලා යනව. ගන්න place එකක් දන්නවන්ම් කියන්න. නැත්නම් cell දාල repair කරන් තැනක් හරි කමක් නෑ. ලොකු උදව්වක්.
  18. rtmayura

    අළුත් ලැපක් ගන්න help එකක් දෙන්ඩෝ.....!!

    අළුත් ලැපක් ගන්න help එකක් දෙන්ඩෝ.....!! මචං මම ගත්ත dell inspiron 3542 i7 1TB 8Gb Ram ලැප් එකක් 2014 දි. ඒක ඒ දවස් වල 114000/=ක් උනා abans එකේ. දැන් දවස් දෙක තුනකට කලින් මං office එකේ වැඩ කරල pen එකත් ලැපේ තියෙද්දිම display එක වහල තියල ටිකකින් බලද්දි off වෙලා. තව ටිකකින් on කරනවයි හිතාගෙන on...
  19. rtmayura

    පොතක පිටු තියෙන ආකාරයට Word docment එකක් print කරන්නෙ කොහ&

    පොතක පිටු තියෙන ආකාරයට Word docment එකක් print කරන්නෙ කොහ& මන් ලග Word docment එකක් තියෙනව පිටු 20ක් විතර. ඒක පොතක් ආකාරයට print කරන්නෙ කොහොම ද...? A4 sheet එකේ Landscape විදිහට තමයි print කරන්න ඕන වෙන්නෙ?
  20. rtmayura

    මචං මේ Phone එක ගැන..............

    මචං මේ Phone එක ගැන.............. මට phone එකක් ගන්න ඹ්න..... මූලිකවම net surfing, viber chatting, FM listening, සිංහල fonts rendering වගේ දේවල් වලට තමයි use වෙන්නෙ.... මම මෙතෙක් Sony Z1, Panasonic, Samsung S2,S3 use කරල තියෙනවා... ඒ නිසා Sony phone වල ප්‍රශ්නෙ වෙන්නෙ සිංහල fonts rendering...

    No contents