මචන් ලා,,
මට ඕන ලොකු උදව්වක්.
මේක කොරියන් ෆෝන් එකක්,TAKE කියලා ෆෝන් එකක්.TAKE KM-S220 තමයි ෆෝන් එකේ මාදිලිය.දැන් අවුරුදු 3 විතර සුපිරියටම යුස් කළා.මේ වගේ පහසුකම් තියෙන අනිත් ෆෝන් එක්ක බලද්දී මේක පට්ටම සුපිරි කියන්න පුළුවන් හැම අතින්ම.
දැන් අවුල තියෙන්නේ ඊයේ ඉදලා මේක රි ස්ටාර්ට් වේවි...