මෙහෙම-උනේ_කොහොමෙයි
2012 අගෝස්තුවල කියනවා මු මැරුනලු...
ඊයේ (2015-01-16)කියනවා ලංකාවට ආවලු...කොහොමද බන් මැරිච්ච එවුන් අවේ,,වැඩේ කියන්නේ දැන් මට කලින් නිවුස් එක හොයා ගන්න බැහැ...ඊයේ නිවුස් එකට කොමෙන්ට් එකක් දැම්මම කලින් මැරුණ කිව්වා නේද කියලා කොමෙන්ට් එකත් නැහැ.නිවුස් එකත් මිසින්...