වරෙන්කො කියන්න...
,
,
,
,
,
,
,
,
,,
MAZDA 6,
2000cc,
2013 හරි 2015 හරි
CAB හරි CAO නම්බර් කීයකට වගේ ද මචං අඩුම යන්නේ.
එක එක ගණන් එක එක තැන් වල.
උඹලා දන්න තැනක් තියනවා නම් අඩුම ගාන එක්ක pm කරපං මචං.
කළු කඩ කාරයෝ නම් පැත්ත පළාතේ එන්න එපා :angry::baffled::dull:
MAZDA 6 එකක් තියන උන්...