මචං ලා.... ඔන්න මට තවත් කථාවක් මතක් උනා........
මේක උනේ නම් එක්තරා ගමක...........( ගමේ නම නං දාන්න බැරියෝ )
ඔන්න එක ගමක ඉන්නවා සිල්ලර බඩු කඩයක් කරන ටිකක් ගානටත් වඩා මහත, ලොකු බඩක් තියන මුදලාලි කෙනෙක්....
මෙයා හරි විහිළු කාරයා...........
කඩේට එන කාටහරි විහිළුවක් කරන එක මෙයාගෙ දින චරියාවෙ එක...