ශ්රී ලංකාවේ පළාත්, දිස්ත්රික්ක, ප්රාදේශීය ලේකම් කොට්ඨාස වෙන් කිරීමට කැපී පෙනෙන ස්වභාවික හෝ කෘත්රිම භෞතික සාධක (ගංගා, කඳුවැටි, නිම්න, තැනිතලා, ජලාශ, වනාන්තර ආදී) යොදා ගත්ත අවස්ථා කීපයකට උදාහරණ දෙන්නකෝ. 🙏 උදාහරණයක් විදිහට බස්නාහිර පළාතයි දකුණු පළාතයි බෙන්තර ගඟෙන් වෙන් වීම.