PCP (Personal Contract Plan) system එකෙන් vehicle එකක් ගන්න එක ගැන කවුද හොඳට experience තියෙන්නේ? Lease එකක් වගේම තමයි කියන්නේ, හැබැයි final balloon payment එකක් තියෙනවා නේද?
ලංකාවේ මේ PCP facility එක දෙන banks / leasing companies මොනවද තියෙන්නේ? (commercial, HNB, LOLC වගේ places වල තියෙනවද?)...