මේ රටේ අනාගතය ගැන කිසිම එකෙක්ට කිසිම විදියකින් ප්‍රෙඩික්ට් කරන්න බෑ.
මේක ඇස් පිආගෙන ගහන ගලක් වගේ. ඒත් කාට හෝ මේක වැදගත් වේවි කියල හිතනව.
වාහන මාකට් එක ගැන උබල අප්ඩේට් ඇතිනෙ.
1. උබල හිතන විදියට අනාගතේ මිල අඩු උනත් පාඩුව අඩු, රටේ මේ තත්වෙට ගැලපෙන ලක්ශ 20 ඉදන් ලක්ශ 100 අතර මේ වෙලාවෙ ගන්න පුලුවන්...